පාතාල සාමාජිකයෙකු ඝාතනය පිලිබඳ STF වෙත එල්ල වූ චෝදනාව බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය නිෂ්ප්‍රභ කරයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුට වෙඩිතබා ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට එල්ලවු චෝදනා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නිෂ්ප්‍රභ කළේය. ඒ, එම නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේදීය. බලපිටිය බණ්ඩාරවත්ත ගුරු විදුහල්…