ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති නීතී ඉවත් කරන්න – එක්සත් ජාතීන්ගේ සංවිධානය
කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවට වාර්තා වේ. කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන්කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව එහි නවතම සැසියේ…