පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් නැහැ
නවතම විදෙස්

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් නැහැ

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවන බව, රුසියානු රජය නිවේදනය කර ඇත. පෝලන්තයේ ගෑස් අවශ්‍යතාවෙන් 50% ක් සපයන්නේ රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගමයි. එහෙත්, සිය රටවැසියන්ට කප්පාදුවකින් තොරව ගෑස් සපයන බව, පෝලන්ත ආණ්ඩුව අවධාරණය කළේ, බලශක්ති සැපයුම…

යුක්‍රේනයට සහය වෙන්නයි බටහිර රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි
නවතම

යුක්‍රේනයට සහය වෙන්නයි බටහිර රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි

යුක්‍රේනය වෙනුවෙන් සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ති‌බේ. ඔවුන් අවධාරණය කරන්නේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවයි. එමනිසා යුක්‍රේනය මෙන්ම ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සහයෝගයට එක්වන ලෙස ඔවුන්…

සීතල යුද්දෙක යුක්‍රේන අර්බුදය
නවතම විදෙස්

සීතල යුද්දෙක යුක්‍රේන අර්බුදය

යුක්‍රේන අර්බුදය ආරම්භ වූයේ 2013 වසරේ නොවැම්බර් මාසයේ දී එරට ජනපති වික්ටර් යනුකොවිච් විසින් යුරෝපීය සංගමය සමඟ ආර්ථික ඒකාබද්ධතාවයක් සඳහා වූ ගිවිසුමක් ප්‍රතික්ශේප කිරීමට ගත් තීරණයට එරෙහිව කියෙව් අගනුවර පැවති විරෝධතා සමඟිනි. මෙමෙ ගැටුම් මර්ධනය…