සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටුකර ගැනීමේ අරගලය අප්‍රේල් දෙවනදා සිට නැවතත්.
අවකාශය නවතම විශේෂාංග

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටුකර ගැනීමේ අරගලය අප්‍රේල් දෙවනදා සිට නැවතත්.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් තාක්ෂණික වාර්තාවට දින 25ක් තුළ උත්තර නැහැ.  සෞඛ්‍ය ඇමතිවරයා ගැටලුව විසඳීම සඳහා විශාල උත්සාහයක් ගත්තත් අවසන් සාකච්ඡාව අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙන තත්ත්වයක් හමුවේ වර්ධනයකින් තොරව ගැටලුව විසඳා ගැනීමට ඇති ඉඩකඩ…

වැඩ වර්ජනවලින් නැවත රටත් ජාතියත් බිඳ වැටෙනවා…
ආර්ථික නවතම පුවත්

වැඩ වර්ජනවලින් නැවත රටත් ජාතියත් බිඳ වැටෙනවා…

වැඩ වර්ජනවලින් රාජ්‍ය තන්ත්‍රය කඩාකප්පල් කළොත් රටත්, මුළු මහත් ජාතියත් බිඳ වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පෙරේදා (07) පැවති මාධ්‍ය…

ඇන්ටිජන් කට්ටල හිඟය නිසා සමස්ත රෝගී ප්‍රජාවම අනතුරේ
නවතම

ඇන්ටිජන් කට්ටල හිඟය නිසා සමස්ත රෝගී ප්‍රජාවම අනතුරේ

රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇති බව සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු පවසයි. රෝහල් සදහා ඇනවුම් කළ…

උතුරේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සටන සාර්ථකයි!
නවතම

උතුරේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සටන සාර්ථකයි!

පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල පහත හෙළන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ (30) උදෑසන හතට  උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය අද (31) උදේ  හතට අවසන් වීමට…

දුම්රිය පුද්ගලීකරණ, කසු කුසු නිසා ස්ථානාධිපති වර්ජනය කල් යයි!
නවතම

දුම්රිය පුද්ගලීකරණ, කසු කුසු නිසා ස්ථානාධිපති වර්ජනය කල් යයි!

පාඩු ලබන ආයතනය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සාකච්ඡා තුළ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ යම් සූදානමක් පිළිබඳව කසුකුසු නිසාම පසුගිය 26 දා මධ්‍යම රාත්‍රියේ සිට යෝජිතව තිබූ දුම්රිය  ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අද (27) උදෑසන 10 දක්වා කල්දමා…

සෞඛ්‍ය අංශ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට
නවතම

සෞඛ්‍ය අංශ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට

වෘත්තීය උපාධිධාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීමට  විරෝධය පෑම ඇතුළු  මුලික ඉල්ලීම් හතක් සදහා විසදුම් ඉල්ලමින්  අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට  සුව සේවයේ වෘත්තිකයන් රැසක් තිරණය කර තිබේ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්…

ආණ්ඩුවේ මර්දනකාරී හස්තයට එරෙහිව දැඩි වෘත්තිය ක්‍රියා මාර්ග!                    
නවතම

ආණ්ඩුවේ මර්දනකාරී හස්තයට එරෙහිව දැඩි වෘත්තිය ක්‍රියා මාර්ග!                    

සිය මූලික අයිතිවාසිකම් කඩවන අන්දමින් පැහැර ගැනීම ඇතුළු ආණ්ඩුවේ මර්ධනකාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු සංගමයේ ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක් ඉදිරිපත් කරනා බවත් 12 දා සිට මාර්ගගත අධ්‍යාපන…

සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වෙලා – රවී කුමුදේශ්
නවතම

සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වෙලා – රවී කුමුදේශ්

පරිපූරක වෛද්‍ය සේවාවේත්, හෙද සේවාවේත්, අතුරු වෛද්‍ය සේවාවේත් මාණ්ඩලික සේවා තත්වය, උසස්වීම් ක්‍රමය, අමතර දීමනා ක්‍රමය, උපාධි වැටුප කප්පාදු කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට උවමනා ආකාරයට, සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වගේ.…

සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා බිඳ වැටීමෙන් රෝගීන් අමාරුවේ!
නවතම

සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා බිඳ වැටීමෙන් රෝගීන් අමාරුවේ!

සෞඛ්‍ය අමාත්‍යාංශය හා පැවති සාකච්ඡා බිඳ වැටීම හා සෞඛ්‍ය අමාත්‍යවරියට අදාල සේවක ගැටළු වලට නිශ්චිත විසඳුම් ලබා දීමට නොහැකි වීම මත අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා  සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය…

විසඳුම් නොදෙන බලධාරීන්ට විරුද්ධව සෞඛ්‍ය කාර්යංශ සටනට!
නවතම

විසඳුම් නොදෙන බලධාරීන්ට විරුද්ධව සෞඛ්‍ය කාර්යංශ සටනට!

වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන්ගේ  ඉල්ලීම්වලට බලධාරීන් නිසි  විසදුම් ලබා  නොදීමට විරෝධය පාමින් වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තිය සමිති විස්සකට අධික ප්‍රමාණයකින් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පියවර ගෙන තිබේ. මාරාන්තික වසංගතය…