මේ ආණ්ඩුව නැවත ජනමාධ්‍ය මර්දනයකට යාමේ ඉඩක් තිබෙනවා! – අජිත් පැරකුම් ජයසිංහ
නවතම

මේ ආණ්ඩුව නැවත ජනමාධ්‍ය මර්දනයකට යාමේ ඉඩක් තිබෙනවා! – අජිත් පැරකුම් ජයසිංහ

දැන් බලයේ ඉන්නේ කළු ජනවාරිය නිර්මාණය කළ පිරිස මයි. ඔවුන් විසින් ICCPR  පනතෙහි නීති අපහරණය කෙරෙමින් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරන බව අජිත් පැරකුම් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ කොළඹ ජානකී හෝටලයේ…

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය
නවතම

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන්…

මාධ්‍යවේදී ප්‍රගීත් සමරා අතුරුදහන් වුවන් වෙනුවෙන් වෙබ් අඩවියක්!
නවතම

මාධ්‍යවේදී ප්‍රගීත් සමරා අතුරුදහන් වුවන් වෙනුවෙන් වෙබ් අඩවියක්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර යුක්තිය ඉටු නොවී  මේ වන විට එකොලොස් වසරක් ගත වී තිබේ. ඒ නිමිති කොට www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් ජනගත කිරීමට "එක්නැලිගොඩ සංසඳය" කටයුතු සංවිධානය කර ඇත. 2021…

“ස” ගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මාධ්‍යවේදීන්ගේ නඩු වසා දැමුවාද?  මනුෂ විමසයි.
නවතම

“ස” ගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මාධ්‍යවේදීන්ගේ නඩු වසා දැමුවාද?  මනුෂ විමසයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී  මාධ්‍ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අය වැය ලේඛණයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ…