මාධ්‍යවේදීන්ට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතුයි.
නවතම

මාධ්‍යවේදීන්ට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතුයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ එල්ලවී ඇති මැර ප්‍රහාරය, එකී නින්දිත ප්‍රහාරයටම අනන්‍යවූ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු යැයි නිවේදනයක් නිකුත් කරමි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. අද (14) උදෑසන පිළියන්දල පිහිටි චමුදිත…

වන්නි මාධ්‍යවේදියාට පොලිස් තර්ජන.
නවතම

වන්නි මාධ්‍යවේදියාට පොලිස් තර්ජන.

මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් හට මාන්කුලම් උසාවියේ රාජකාරියට යොදා සිටී පොලිස් නිලධාරින් තර්ජනය කරමින් ඔහුගේ මාධ්‍ය වාර්තාකරණයට බාධා පමුණුවා ඇත. මීට පෙරද මෙම මාධ්‍යවේදියා පොලිස් බාධාවන්ට සහ හිරිහැර කිරීම්වලට ලක්වී ඇති අතර පසුගිය 19…

වොයිස් ටියුබ් කතුවරියත් CID යට
නවතම

වොයිස් ටියුබ් කතුවරියත් CID යට

සිනොවැක්ස් කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පුවතක් පළ කිරීම නිසා වොයිස් ටියුබ් (voicetube) යූ ටියුබ් නාලිකාවේ කතුවරිය ලෙස කටයුතු කරන තුෂාරා සෙව්වන්දි විතාරණ මහත්මියට අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා…

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සිදුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – රුවන් විජයවර්ධන
නවතම

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සිදුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – රුවන් විජයවර්ධන

සියළු ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වීම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධනට සාධාරණයක් ඉටු…

මාධ්‍ය මර්දනයේ ඊළඟ පොලිස් ගොදුර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන?
නවතම

මාධ්‍ය මර්දනයේ ඊළඟ පොලිස් ගොදුර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන?

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා වෙත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක ප්‍රතිචාරය දැක්වීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් මඟින් දන්වා…

ජොනී මරන්න හදන කාක්කා කවුද?
නවතම

ජොනී මරන්න හදන කාක්කා කවුද?

හම්බන්තොට, තිස්ස වැවේ රොන් මඩ ඉවත් කර වැව  ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුව ගත් තීරණයට පහුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විරෝධය පළ කර තිබුණි. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුමකින් තොරව විදේශිය කණ්ඩායම් යොදවා වැවේ ප්‍රතිසංසකරණ කටයුතු කිරීම නිසාය. චීන යුද…

වදහිංසනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය කෝ ? –  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන
නවතම

වදහිංසනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය කෝ ? –  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

වදහිංසනයට ලක් වු මාධ්‍යවේදීන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවත් පෝද්දල ජයන්තට පහර දුන් අය තවමත් නිදැල්ලේ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පවසයි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්  වලට අමතරව පහුගිය කාලේ…