Tag: sri lanka freedom party leader
රට පාලනයට ජාතික සභාවක්..!
වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර…
වෙච්ච දේත් එක්ක විපක්ෂය ඉදිරි දිනවල කරන්න යන දේ!
ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග ජනපති අතර සාකච්ඡා අසාර්ථක වුනේ ඇයි? ශ්‍රීලනිපය, පක්ෂ 11 එකමුතුව සහ පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම ඇතුළත් මන්ත්‍රීවරු කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී මන්ත්‍රී කණ්ඩායම පාර්ශවයෙන්…
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් කැඩෙන දවස අද?
ඉඩම් පනත විවාදයට ගන්නා අද (23) දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සුළු පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට විපක්ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි. මෙම තත්ත්වයත් සමග අද උදෑසන ජනාධිපතිවරයා සහ ශ්‍රීලනීප පාර්ලිමේන්තු…
“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති
රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු විශේෂිත රෝහල, රෝගීන් සදහා ප්‍රශස්ත සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. "මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ…
චන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?
මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධානම මැදිහත්වීම කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මීළඟ දේශපාලන මැදිහත්වීම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට සූදානම් කිරීම දැයි දේශපාලන විචාරකයින් අතර කතාබහක් ආරම්භ වී ඇත.…
ආණ්ඩුව දෙකඩ වෙයි!
වර්තමාන ආණ්ඩුව දෙකඩ කරමින් ශ්‍රීලනීපය ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට එකතුවීමට ස්ථිර වශයෙන් තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අනුව වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය…
කැබිනට් වෙනසට කළින් ශ්‍රීලනීපය විපක්ෂයට…
හෙට අනිද්දාට කරන්නට යනවා කියන කැබිනට් මණ්ඩල සංශෝධනයට ප්‍රථම ශ්‍රීලනීපය නිළවශයෙන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සාකච්ඡා කරමින් ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්රීලනීපයේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනා සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා ඇමති තනතුරුවලින් ඉවත් කිරීම…
ශ්‍රීලනීපය බැලන්ස් කරන්න ඇමති කටු!
එලබෙන ජනවාරි 18 නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට ප්‍රථම කැබිනට් සංශෝධනයක් සිදුවන බවද එහිදී ශ්රීලනීපයේ මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන ප්රබලයන්ට අමාත්‍ය ධුර හිමිවනු ඇති බවද වාර්තා වෙයි. කැබිනට් මණ්ඩලයේ සාමූහික…
මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!
"IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ?…
ශ්‍රීලනිපය විපක්ෂයට යන්න ලෑස්තියි
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ඕනෑම අවස්ථාවක විපක්ෂයට යෑමට සූදානම් බවත් ඒ සඳහා සූදානමින් සිටින්නැයි මන්ත්‍රී කණ්ඩායමට දැන්වූ බවත් එහි ප්‍රබලයෙක් 'අයිතිය' වෙබ් අඩවියට ප්‍රකාශ කළේය. රටතුළ නැඟඑන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්වීම තම පක්ෂයේ අනාගතයට බෙහෙවින්…
පුද්ගලිකව දක්වන අදහස් වලට පක්ෂයක් විදියට කලබල වෙන්නේ නෑ! – හිටපු ජනාධිපති
මන්ත්‍රීවරුන් ඇමතිවරුන් පුද්ගලිකව විවිධ අදහස් ප්‍රකාශ කළත් රජය ලෙස හෝ ආණ්ඩු පක්ෂය ලෙස හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබදව ප්‍රකාශ කර නැති බවත්, විවිධ අය ප්‍රකාශ කරන දේවල් පිළිබඳව කලබලවිය යුතු නැති බවත් හිටපු ජනාධිපති…
වෙල්ගමගෙන් අලුත් පක්ශයක්?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නැඟීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. සමගි ජන බලවේගයෙන් ජන්දයට ඉදිරිපත් වුයේ හවුල්කාර පක්ෂයක් ලෙස බවත් සමගි ජන…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝධයා දැන් අවදි වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාම ජනතා අවශ්‍යාවයක් වී ඇතැයිද ඒ නිදහස් පක්ෂ යෝධයා නැඟිටුවීමේ වැඩපිලිවෙල දැන් සිදුකරමින් සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ වන…