Monday, October 3, 2022
මහජන උපයෝගීතා කොමිසම 50%ක් ප්‍රචාරයට වැයකරලා
නවතම පුවත්

මහජන උපයෝගීතා කොමිසම 50%ක් ප්‍රචාරයට වැයකරලා

මහජන උපයෝගීතා කොමිසම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සිය සමස්ථ මෙහෙයුම් වියදමෙන් 50%කට ආසන්න මුදලක් වැය කර ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත. රුපියල් අට කෝටියකට වැඩි මුදලක් මෙලෙස වියදම් කර ඇති අතර එම මුදල…

ශ්‍රී ලංකන් විකුණයි
නවතම

ශ්‍රී ලංකන් විකුණයි

විශාල ලෙස පාඩු ලබන අසාර්ථකත්වයට පත්වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය සඳහා යෝජනාවී ඇතැයි ද එය මෙම වර්ෂය අවසන් වෙන්නට ප්‍රථම කළ යුතුව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව දේශපාලන පත්වීම…

ශ්‍රී ලංකාවේ අර්බුදය ඉන්දියාවට ආශිර්වාදයක්?
නවතම

ශ්‍රී ලංකාවේ අර්බුදය ඉන්දියාවට ආශිර්වාදයක්?

ශ්‍රී ලංකාවේ අර්බුදය ඉන්දියාවට ආශිර්වාදයක් වී ඇති බව නිව් ඉන්දියන් එක්ප්‍රස් ඊයේ (29) වාර්තා කර තිබේ. ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉන්ධන සපයා ගැනීමට සහ කාර්ය මණ්ඩලය වෙනස් කිරීමේ ස්ථානය ලෙස තිරුවානන්දපුරම් ගුවන් තොටුපළ…

ණය වාරිකය ගෙවීමට සල්ලි හිරකරගෙන සිටීමෙන්, ගුවන්තොටත් ඉබේ වැහෙන ලකුණු!
නවතම

ණය වාරිකය ගෙවීමට සල්ලි හිරකරගෙන සිටීමෙන්, ගුවන්තොටත් ඉබේ වැහෙන ලකුණු!

ශ්‍රී ලංකාව වෙත පැමිණෙන විදෙස් ගුවන් යානා අයිති සමාගම්වල දේශීය නියෝජිතයන්ට එම සමාගම් සඳහා ගෙවන්නට ඩොලර් හිඟ වීමේ පසුබිම තුළ සහ පැමිණෙන ගුවන් යානා සඳහා මෙරටදී ඉන්ධන ලබා දෙන්නේ ඩොලර්වලින් ගෙවන්නේ නම් පමණක් නිසා ශ්‍රී…

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මොකද වුනේ?
නවතම

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මොකද වුනේ?

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ දෛනික පාඩුව රුපියල් මිලියන 84 ක් බව කොප් කාරක සභාවේදී හෙළි වී තිබේ. එසේම මෙම  ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල්…

ව්‍යාපෘති වලට කලින් සේවකයින් බඳවාගෙන රජයට මිලියන 39 ක් පාඩු වෙයි.
නවතම

ව්‍යාපෘති වලට කලින් සේවකයින් බඳවාගෙන රජයට මිලියන 39 ක් පාඩු වෙයි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්’ ආයතනය පූර්ණවශයෙන් රජය සතු සමාගමකි.  මේ සමාගම ඉල්මනයිට් ඛනිජ වැලි අලෙවි කිරිමට ටෙන්ඩර් කැඳවා ඇත. එහිදී ටොන් එකක් සදහා ඇ.ඩො 165ක වැඩිම මිලක් ඉදිරිපත්ව ඇත. නමුත් ඒ ගැණුම්කරු වෙනුවට මිල ගණන්…

කැළණිතිස්ස බලාගාරයෙන් බිලියන 25 ක පාඩුවක් ගැන හෙළිදරව්වක්!
නවතම

කැළණිතිස්ස බලාගාරයෙන් බිලියන 25 ක පාඩුවක් ගැන හෙළිදරව්වක්!

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය ඉදිකිරීම් ඇරඹියේ 2000 වසරේදීය. 2002 ජනවාරි මාසයේදී පළමු අදියර සහ 2003 මාර්තු මාසයේදී දෙවන අදියර ලෙස මෙගාවොට් 165  සමස්ත ධාරිතාවකින් යුක්තව ජාතික විදුලිබල පද්ධතියට එක් විය. මෙම බලාගාරයේ සුවිශේෂත්වය වන්නේ…

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් මිලියන 36 ක් පාඩු ලබයි?
නවතම

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් මිලියන 36 ක් පාඩු ලබයි?

ලිට්රෝ ගෑස් ලංකා සහ ලිට්රෝ ටර්මිනල් සමාගමේ විගණන කටයුතු විගණකාධිපතිවරයා හරහා සිදු කර නොමැති බව කෝප් කමිටුව පවසයි. මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදි රැස් විය. එහිදී ශ්‍රී ලංකා…