ආරච්චිකට්ටුව පොලිසියෙන් දරුවන් තිදෙනකුට අමානුෂිකව පහරදීලා, නිරුවත් කර වීඩියෝත් කරලා..
හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විජයකටුපොත ගම්මානයේ දරුවන් තිදෙනකුට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. විජයකටුපොත ගම්මානයේ සිදුවූ හොරකමක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මේ දරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව දින…