චන්ග් චලනය… – මහේෂ් හපුගොඩ
ජූලී චන්ග් යන පැත්ත බලන එක ඉන්ටරෙස්ටින්. මොකද එයා නිකම් යන්නේ නැහැ. හේතුවක් ඇතුව තමයි යන්නේ. චන්ග් නෝනා පැලවත්ත පැත්තට යනකොට අනික් අයගේ මූණු ඇඹුල් වෙනවා. මාලිමා කට්ටිය හිනා වෙනවා. සතුටුයි. චන්ග් නෝනා පොහොට්ටු කාර්යාලේ…
ජූලී චන්ග් යන පැත්ත බලන එක ඉන්ටරෙස්ටින්. මොකද එයා නිකම් යන්නේ නැහැ. හේතුවක් ඇතුව තමයි යන්නේ. චන්ග් නෝනා පැලවත්ත පැත්තට යනකොට අනික් අයගේ මූණු ඇඹුල් වෙනවා. මාලිමා කට්ටිය හිනා වෙනවා. සතුටුයි. චන්ග් නෝනා පොහොට්ටු කාර්යාලේ…
ධම්මික කියන්නේ බිස්නස් කාරයෙක්. නිකම් බිස්නස් කාරයෙක් නෙවෙයි ලංකාව ඇතුලේ ගොඩක් සල්ලි හම්බුකරපු බිස්නස් කාරයෙක්. නිකම්ම සල්ලි හම්බුකෙරුවත් නෙවෙයි රාජ්‍ය අනුග්‍රහය වගේ දේවල් එක්ක මර්සියෙන් බිස්නස් කරපු හාදයෙක්. නිකම් බිස්නසුත් නෙවෙයි වෙන කාටවත් ටයිල් එහෙම…
ඉදිරි ජනාධිපතිවරණයට තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නොහැකි බව ඔහු වෙත පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය නැති කළ යුතු යැයි විපක්ෂය කරන ප්‍රකාශ හුදු ජනප්‍රිය වීම සඳහා ඔවුන් රඟ දක්වන නාටක බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කවරදාකවත්…
රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු…
“වැරදි මූල්‍ය කළමනාකරණය නිසා රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී යැයි ලබා දුන් තීන්දුව පිළිබඳ බොහොම පැහැදිලිව කිව යුතු වෙනවා එම අදහස මම පිළිගන්නේ නැහැ” යැයි හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහනුවර…
ඉතිහාසය පුරාම බොහෝ පිරිසක් ප්‍රශ්න අමතක කරන දේශපාලනයක නිරතව සිටි නමුත් ප්‍රශ්න අමතක කරන දේශපාලනය මෙතැන් සිට හෝ නතර කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. මේ රටේ ජනතාව තවදුරටත් යම් යම්…
පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැති බව තම පක්ෂයද ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා කියයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) 2024 අයවැය සඳහා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. සති අන්තයේ මාධ්‍යවේදීන් අමතමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි මිතුරන්ගෙන්…
අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන බවයි. කැබිනට් මණ්ඩලය ගත් තීරණය…
විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබා නොදෙන ලෙස පොහොට්ටුපක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට…
යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (08 ) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය. එහිදී රටතුළ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ…
- කේ. සංජීව - රනිල් වික්‍රමසිංහ ඊයේ විනාඩි 15ක විතර උද්වේගය පිරුණු කතාවක් කළා. වම් අත පැත්තේ ඉදගෙන ඔලුව වන වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අහගෙන හිටියා. පිටි පස්සේ සීට්ටුවේ ඉඳලා ගාල්ලේ වජිර අබේවර්ධන ඇස් උඩ…
- අජිත් පැරකුම් ජයසිංහ ඩින් ඩියම් ලංකාවට අදාළ වන විදිය තේරුම් ගන්න ඕනැ නම් විපක්ෂ සන්ධානයේ සජිත් ප්‍රේමදාසගේ සිට කාදිනල් කුරේ, හකීම්, ශානක්‍යන්, ඕමල්පේ සෝභිත, කුමාර් ගුනරත්නම්, වසන්ත මුදලිගේ වැනි අය හරහා නිර්මාල් රංජිත්…
විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගිය මිල ගණන් අඩුකර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර, ඍජු සහ…
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රියංකර ජයරත්න සහ ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගය සමඟ එක්ව තිබේ.
අද (14) දින ජනාධිපතිවරයාගේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂය සමග එක්වීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම මෙම සතියේ දී තවත් මන්ත්‍රීවරු 07 දෙනෙකුට අමාත්‍යධුර ලබාදීමට ද සැලසුම්…
සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත…
මෙම දිනවලදී හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විදේශ ගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව…
ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ. මේ පිළිබඳව රන්ජන් රාමනායක පැවසුවේ,…
සියලු පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් හා සිවිල් ක්‍රියාකාරින් සමග සාකච්ඡා කර දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
අද(21) පාර්ලිමේන්තුවේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 178 කින් සම්මත විය. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පතට…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් එළියට ඇද දමන බව පවසමින් එමපක්ෂයේ විධායක සභික මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා ලිපියක් මගින් දන්වා ඇති බව වාර්තා වේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes