විපක්ෂ නායක යුරෝපීය දුත මණ්ඩලයෙන් ඉල්ලු දේ!
මානව විරෝධී කටයුතු හා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්රියාවේ යෙදවීම නිසා GSP+ වරප්‍රසාදය නොලැබී යාමේ අවදානමකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට එම සහනය අඛණ්ඩව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යුරෝපීය දුත මණ්ඩලයෙන් ඉල්ලා තිබේ. විපක්ෂ…