රන්ජන්ට ජන්දේ ඉල්ලන්න ටිකක් ඉවසන්න වෙයි!
නවතම

රන්ජන්ට ජන්දේ ඉල්ලන්න ටිකක් ඉවසන්න වෙයි!

ඊයේ (26) දින කොන්දේසි සහිතව ජනාධිපති සමාව  ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට වසර හතක් යනතුරුමැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස ප්‍රජා අයිතිය අහෝසි කොට තිබේ. මේ පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කර සිටියේ…

රාජ්‍ය ආයතන ලොක්කන් පත් කිරීම හෝ වෙනස් කිරීමට කමිටුවක්
නවතම

රාජ්‍ය ආයතන ලොක්කන් පත් කිරීම හෝ වෙනස් කිරීමට කමිටුවක්

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී එය ක්‍රමවත්ව සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර ඇති බවජනාධිපති…

රනිල් අවලංගු කිරීම
අවකාශය

රනිල් අවලංගු කිරීම

"රනිල්ගේ ඉරණම" යන තේමාව යටතේ මා විසින් ලියා පළකරන ලිපිය විශාල පාඨක පිරිසක් අතට පත්ව තිබුනා සේම ඒ ගැනවිවිධාකාර විවේචනයන්ද පළවී තිබුණි. රනිල් වික්‍රමසිංහ පිලිබද විෂයේදී පමණක් නොව රටේ අර්බුදය පිළිබඳ විෂයේදී ද ලංකාවේබොහෝ දෙනෙකු…

අන්තර්කාලීන අයවැය ලබන මස පාර්ලිමේන්තුවට
නවතම පුවත්

අන්තර්කාලීන අයවැය ලබන මස පාර්ලිමේන්තුවට

අන්තර්කාලීන අයවැය ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පවසයි. එය ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි…

රට ගොඩගන්න හැමෝම එකතු වෙන්න – ඩලස්
නවතම

රට ගොඩගන්න හැමෝම එකතු වෙන්න – ඩලස්

අද දින ආරම්භ වූයේ මතවාදෙන් ඔබ්බට ගොස් ආරම්භ උනු සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවන අරගලය ගොඩනැංවීම වෙනුවෙන් ඇප කැප වෙන බවත් අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන්ටද පොදු ගමනක් යාමට එක්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම…

රනිල් ජනාධිපති උනොත් රුවන් පාර්ලිමේන්තුවට
නවතම

රනිල් ජනාධිපති උනොත් රුවන් පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහාඑ.ජා.ප සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. එනම් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට…

රනිල් පොහොට්ටුවට ඇමතිකම් දෙන්න පොරොන්දු වෙයි
නවතම

රනිල් පොහොට්ටුවට ඇමතිකම් දෙන්න පොරොන්දු වෙයි

ලබන බදාදා දින (20) පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මේ වන විට ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8 දෙනකුට අගමැතිකම ලබා දෙන බව පොරොන්දු වී ඇති අතර තවත්මන්ත්‍රීවරුන් 54කට කැබිනට් ඇමතිකම් දෙනවා…

අග්‍රාමාත්‍ය කාර්‍යාලය අසල උණුසුම්
නවතම

අග්‍රාමාත්‍ය කාර්‍යාලය අසල උණුසුම්

මොහොතේ කොළඹ මල් පාර ප්‍රදේශයේ විරෝධතාවයක් සංවිධානය කර තිබේ. ඔවුන් පවසන්නේ වහාම අගමැතිවරයාට ඉවත්වන ලෙසත් අරගලයේ අරමුණ එය බවත්ය. මෙහිදී විරෝධතාවය උණුසුම් වීම හේතුවෙන් ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇති…

21ට බාලගිරි දෝෂේ
නවතම පුවත්

21ට බාලගිරි දෝෂේ

21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඊළඟ ක්‍රියාවලිය වෙත ප්‍රවේශ වීම එන්න එන්නම කල් යමින් තිබෙන අතර ඒ අනුව පසුගිය 13 දා පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති…