වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධය අවසන් වෙයි!
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වහලය මත නැඟ විරෝධතාවන් වල නිරත වන්නට පටන් ගෙන දැන් දින ගණනකි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිව්වස් සමාලෝචන ක්‍රියාවලියයි. මේ පිලිබඳ සොයා බැලීමට අද (05) දින බන්ධනාගාර කළමනාකාරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමත්‍ය…