රිමාන්ඩ් කල නීතිඥවරිය වහාම නිදහස් කරන්නැයි නියෝග!
අවකාශය ආර්ථික

රිමාන්ඩ් කල නීතිඥවරිය වහාම නිදහස් කරන්නැයි නියෝග!

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ පුත්තලම මහාධිකරණය විසින් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි නීතිඥ ප්‍රියංකා උදයංගනී සමරතුංග වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය…

ගෙවල් කුලී පනත අවලංගු කිරීමට අනුමැතිය…
ආර්ථික නවතම පුවත්

ගෙවල් කුලී පනත අවලංගු කිරීමට අනුමැතිය…

ගෙවල් කුලී පනත අවලංගු කිරීමට සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පත් සැකසීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම්…

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක්, අභියාචනාධිකරණය සනාථ කරයි..
අවකාශය නවතම

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක්, අභියාචනාධිකරණය සනාථ කරයි..

සැකකරුවකුට චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තැබීම මගින් ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට බලවත් අගතියක් ඇතිවන බවත්, කරන ලදැයි කියන වරදේ බරපතල කම ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවන් නොවන බවවත්, අධිකරණය නිර්දේාෂී භාවයේ පූර්ව නිගමනය ද…

නැව් ගින්නෙන් සිදුවූ හානිය අයකරගැනීමට විදේශීය නීතිඥ සහාය
නවතම

නැව් ගින්නෙන් සිදුවූ හානිය අයකරගැනීමට විදේශීය නීතිඥ සහාය

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත්  වෙළෙඳ නෞකාවෙන් සිදු වු හානියට  වන්දි ලබා ගැනිමේදී ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය කටයුතු…

දේශද්‍රෝහී කුමන්ත්‍රණයකට උත්සහ ගත් අලි සබ්‍රිට අස්වීමට නියෝග කරන්නේ නැද්ද? – පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
නවතම

දේශද්‍රෝහී කුමන්ත්‍රණයකට උත්සහ ගත් අලි සබ්‍රිට අස්වීමට නියෝග කරන්නේ නැද්ද? – පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

“වත්මන් අධිකරණ අමාත්‍ය වරයා ඉදිරිපත් කල 2019 කොවිඩ් 19 විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන හරියට කරුණු සොයා බැලුවහොත් එය හරියට 1815 උඩරට ගිවිසුමටත් වඩා භයානක දේශද්‍රෝහී නීති මාලාවක්, ඒ පනත තුලින් පනවන්න උත්සහ ගත් බව…

විවාහ දික්කසාද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනයට?
නවතම

විවාහ දික්කසාද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනයට?

යල් පැන ගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩ පිළිවෙළ අනුව මෙරට තුළ දැනට පවතින විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව…

අධිකරණ පද්ධතියේ නීති ප්‍රතිසංස්කරණ රැසක්!
නවතම

අධිකරණ පද්ධතියේ නීති ප්‍රතිසංස්කරණ රැසක්!

අධිකරණ අමාත්‍යාංශයේ පවතින නඩු ප්‍රමාදය, රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදය ගැන අප දිනපතාම පාහේ කථා කරන්නෙමු. බොහෝ නඩු වල රස පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් නිකරුණේ සැකකරුවන්ට බන්ධනාගාර ගතව සිටීමටද සිදු වේ. මේ නිසා රජයට ඔවුන්…

“හදිසි මරණ පරීක්ෂක මුස්ලිම්” තනතුරු ගෙන ආවේ යහපාලන රජය – අධිකරණ අමාත්‍යාංශය
නවතම

“හදිසි මරණ පරීක්ෂක මුස්ලිම්” තනතුරු ගෙන ආවේ යහපාලන රජය – අධිකරණ අමාත්‍යාංශය

මුස්ලිම් ජනගහනය 5000 දෙනකුට හෝ ඊට වඩා වැඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට බලපැවැත්වෙන පරිදි හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්)  යනුවෙන් නව තනතුරක් ඇති කර තිබෙන බව පහුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.…

“නීතිය” විෂයක් ලෙස පාසලට
නවතම පින්තූර ගැලරිය

“නීතිය” විෂයක් ලෙස පාසලට

නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ හා  අධිකරණ අමාත්‍ය  අලි…

බන්ධනාගාර තුලදී 2019 වසරේ 165 ක් මිය ගිහින්.
නවතම

බන්ධනාගාර තුලදී 2019 වසරේ 165 ක් මිය ගිහින්.

බන්ධනාගාර ගතව සිටියදී 2019 වසර තුල පමණක් පුද්ගලයින් 165 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ මිය ගිය පිරිස අතර පිරිමි 159 ක් හා කාන්තාවන් 06 ක් වේ. රැඳවුම් භාරයේ සිටියදී සාමාන්‍ය සිර පිරිමි…

විහාර හා දේවාලගම් පනතට අත තියන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ! – අධිකරණ ඇමති
නවතම

විහාර හා දේවාලගම් පනතට අත තියන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ! – අධිකරණ ඇමති

මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අධිකරණ අමාත්‍යාංශයද නැතිනම් ජමෙයිතුල් උලමා සංවිධානයෙන්දැයි අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතාගෙන්  ප‍්‍රශ්න කර සිටියේ පහුගිය පෙබරවාරි 09 දාය.…

අභියාචනාධිකරණය වෙනුවට මහාධිකරණයෙන් ඇප ලබා දීමට සැලසුම්!
නවතම

අභියාචනාධිකරණය වෙනුවට මහාධිකරණයෙන් ඇප ලබා දීමට සැලසුම්!

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය  කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ දහ වැනි වගන්තියේ…