රේගුවෙන් තහනම් කරන ලද ටින් මාලු ඇමති මණ්ඩල නියෝගයෙන් සතොසෙන් මතු වෙයි!

Lanka Sathosa Cabinet Orders canned fish sri lanka

ටින් මාලු නොහොත් සැමන් ටින් අතීතයේ සිටම මහජනතාවට සමීප ආහාර ද්‍රව්‍යයකි. අතීතියේ නම් මේ ටින් මාලු තිබුනේ ගමේ පෝසත් යැයි පැවසෙන නිවසක පමණි. ගමක සෑම පුද්ගලයෙකුටම මේ ටින් මාලු මිලට ගැනීමේ හැකියාව එකල තිබුණේ නැත. නමුත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇත. අද දුප්පත්, පොහොසත් සැමගේ නිවස් වල ටින් මාලු නොහොත් සැමන් ටින් භාවිතා කරයි. විශේෂයෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ කොවිඩ් ව්‍යාප්ත වු අවස්ථාවේ, නැව ගිනිගෙන මුහුදුබත් වු අවස්ථාවේ, සුනාමිය අවස්ථාවේ ආදී අවස්ථා වල මෙරට ජනතාවට මත්ස්‍යයින් ආහාරයට ගැනීමට නොහැකි විය. ඒ අවස්ථාවේ බොහෝ දෙනා සැමන් වලට යොමු විය.…

Read More

මහ බැංකු සොරකමට සමාන සොරකමක්  ලංකා බැංකුවෙන් – රවී කුමුදේශ්

Central Bank bond scam Ravi Kumudesh bank of ceylon

ලංකා බැංකුවෙන් ලෝන් 65 ක් ගෙවු නැති පුද්ගලයෙකුට බිලියන 3.1 ක තවත් ලෝන් එකක් දීම මහ බැංකු සොරකමට සමාන සොරකමක් බව වැඩකරන ජනබලයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. අසිත ප්‍රේමරත්න සහ ලලිත් විතාන යන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා ලංකා බැංකු අධ්‍යක්ෂකධුර වලින් ඉවත් කරන්නේ බැංකුවට අදාල නිවැරදි තීරණය ගත් නිසා  බවද ඔහු සඳහන් කර සිටියි.. මේ ඉවත් කිරීමට බැංකුවේ සභාපතිවරයා වන කාංචන රත්වත්තේ මහතා මැදිහත් වී ඇති ඇතැයිද ඒ සැප්තැම්බර් මාසයේ සිදු වූ ලෝන් එකක් ගැනිමේදී සිදු වූ නිර්දේශ ලබා දීමේ සිද්ධියක් මුල් කරගනිමින් යැයිද ඒ මහතා  පෙන්වා දෙයි. ඒ ඩි.එස්. ගුණසේකර…

Read More