ශ්‍රී ලංකාව ගැන සතුටුයි!
නවතම පුවත්

ශ්‍රී ලංකාව ගැන සතුටුයි!

ශ්‍රී ලංකාව නැවතත් ප්‍රකෘතිමත්වීමේ මාවතට පිවිසීම පිළිබඳ සතුට පළකරන බව මෙරට අමෙරිකා තානාපති ජුලි චන්ග් පවසනවා. ඒ කොළඹදී ආරම්භ වූ 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව අමතමින්. 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව…

මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජූලි චන්ග්
නවතම විදෙස්

මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජූලි චන්ග්

ලංකා තරුණ මුස්ලිම් සංවිධානය හමුවෙමින් ජූලි චන්ග් පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතාවාසිකම්,නීතිය, යහපාලනය සහ විනිවිදභාවය වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගන බවයි. ශ්‍රී ලංකාවේ තාරුණ ප්‍රජාව රට සාමකාමී ,එකමුතු සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමට ඉවහල් වනු…

ඇමරිකාවෙන් සහය දෙන්නේ විනිවිදව කටයුතු කළොත් විතරයි
නවතම

ඇමරිකාවෙන් සහය දෙන්නේ විනිවිදව කටයුතු කළොත් විතරයි

ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් මෙන්ම විනිවිදභාවයෙන් යුතු හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි. එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට…