ආහාර හිඟය ගැන සිතා ඉක්මනින් ඉන්දියාව සමග එකඟතාවයකට එන්න – රනිල්

ranil wickremesinghe Food crisis

එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ දැවැන්ත ආහාර අර්බූදයක් උද්ගත වෙනබව ස්ථිර නිසා ආණ්ඩුව වහාම මැදිහත්වී ඉන්දියාවෙන් ආහාර සහ තෙල් ණයට ගැනීමේ සාකච්ඡා සාර්ථකත්වයට පත්කරගත යුතුයැයි විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසා ඇත. ලංකා ආණ්ඩුව මේ අවස්ථා වනවිටත් ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව කියන රනිල් වික්‍රමසිංහ, ණය ලබා ගැනීමෙන් හෝ ණයට භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොලැබෙන බව අවධාරණය කරයි. එහෙත් මේ එන ආහාර අර්බූදය විසඳාගෙන තාවකාලික සහනයක් ලබාගැනීම උදෙසා ආණ්ඩුව මේ සාකච්ඡා සාර්ථක කරගත යුතු බව ඔහු අවධාරණය කරයි. මෙම තත්ත්වය …

Read More

මේ අණ්ඩුව දූෂිතයි IMF ගියාට වැඩක් නෑ, මෛත්‍රීපාල නොකියා කියයි!

Maithripala Sirisena imf loan sri lanka

“IMF එක ණය ආධාර දෙන්න කළින් බලන්නේ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද ? ඒ රටේ මානව හිමිකම් රැකෙනවාද ? ඒ රටේ නීතිය හා සාමය අපක්ෂපාතීද ? ඒ රටේ අධිකරණය ස්වාධීනද ? ඒ රටේ පොලිසිය ස්වාධීනද ? වගේ ඒවා. දැන් අපි දකිනවානෙ සියලු නඩුවලින් සැකකරුවන්  නිදොස්කොට නිදහස් කරනා.  ඕවා තමයි IMF බලන්නෙ. අපට ලකුණු හම්බුවෙන්නෙ ඕවාට තමා. කවුද අපිව බේරාගන්න එන්නේ ? අද අපි ඉතාම නරක තැනක අපි ජීවත් වෙන්නෙ. වංචාව, දූෂණය, නාස්තිය, සහ බලය අයතු ලෙස පාවිච්චියට ගැනීම මේ කියන බරපතළ කරුණු ගත්තාම අපට ගොඩ එන්න බෑ. අපි වෙනුවෙන් කවුරුත් ඉදිරිපත්…

Read More

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි! – රනිල්

Ranil Wickremesinghe economy crisis IMF loan

විදේශ විනිමය, ආර්ථික  අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (14) පැවසීය. මෙරට විදෙස් විනිම සංචිතය ඩොලර් කෝටි 400 ක් වන අතර වසර මැදදී බැඳුම්කර ණය බේරූ විට ඉන් ඩොලර් කෝටි 100 ක් අඩු වන බවත් එවිට ඇත්තේ ඩොලර් කෝටි 300 ක් පමණක් බවද ඒ මහතා පවසයි. එසේම තෙල් සංස්ථාව නොගෙවූ බිල්පත් වල වටිනාකම ඩොලර් කෝටි 130 ක් වන අතර නමුත් මේ වන විට බැංකු වල විදේශ විනිමය නැති බවත්…

Read More

ලෝක බැංකුව හා IMF එකේ සහාය එපා! අපිට දේශීය වැඩ පිළිවෙලක් තියෙනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර

imf loan conditions Dayasiri Jayasekara

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දෙන ණය අප භාවිතා නොකරන අතර ඒ සඳහා  දේශීය වැඩපිලිවෙක් ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අවශ්‍ය වන්නේ ලේ ලබා දෙන්නෙකු මිස ලේ උරා නොබෙන්නෙකු බවද ඔහු කියයි. 2017 දි පැවසු පරිදි 2020,2021,2022 යන වර්ෂ වලදී ඩොලර් බිලියන 4.5 ක් සෑම වසරකම විදේශ ණය ලෙස ගෙවීමට සිදු වන බවට නමුත් 2017 සිට 2019 දක්වා මේ ණය ගෙවා ගැනිමට නොහැකි විම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස බලන වසරේ ඩොලර් බිලියන 4.3 ක් ගෙවිමට සිදුව ඇතැයිද ඔහු පවසයි. 2022 දක්වා පැවති මේ ණය  මේ නිසා…

Read More