පදනම් විරහිත චෝදනා වලින් ජනතාව මුලා කරනු එපා! – ජනාධිපති කියයි.
නවතම

පදනම් විරහිත චෝදනා වලින් ජනතාව මුලා කරනු එපා! – ජනාධිපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සිදුවන සිද්ධීන් පිලිබඳව, දේශපාලන වේදිකාවේ හුවමාරු වන අදහස් ගැන කථා කරන්නට බොහෝ විට යොදා ගන්නේ බිම් මට්ටමේ අවස්ථාවන්ය. ඒ අවස්ථාවේදීත් ඔහු කියන්නට ඕනෑ දෙය සෘජුව පවසන්නේය. ආයේ වංගු කථා නැත.…

ප්‍රසූත නිවාඩු කැපීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.
නවතම

ප්‍රසූත නිවාඩු කැපීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

අලුතින් රාජ්‍ය සේවයට එක්වන දසදහස් සංඛ්‍යාත කාන්තා බලකායක ප්‍රසූත නිවාඩු හරි අඩකින්ම කප්පාදු කිරීම සඳහා සම්මත රෙගුලාසි වලට පටහැනිව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන්  මානව හිමිකම් කොමිසමට යළිත් වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මාර්තු 12…

යුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ- පිලිප් දිසානායක
නවතම

යුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ- පිලිප් දිසානායක

2020 වසරේ පමණක් නීතියට පිටින් කළ ඝාතන 26 ක් වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි. සිද්ධි 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය…

පොලීසිය සිදු කරන වධහිංසා සම්බන්ධ පැමිණිලි 90% කින් අඩු වෙලා! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
නවතම

පොලීසිය සිදු කරන වධහිංසා සම්බන්ධ පැමිණිලි 90% කින් අඩු වෙලා! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලීසියට කිසිම අවස්ථාවක, කිසිම හේතුවක් මත සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දිය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නමුත් පුද්ගලයෙකුට පොලීසිය පහර දිය හැකි අවස්ථා ඇති තිබෙන බවද එය දණ්ඩ නීතී සංග්‍රහයේ…

දරුවන්ගේ ඉරණම මෙන්න!
නවතම

දරුවන්ගේ ඉරණම මෙන්න!

ළමයින්ට සිදුවන හිංසාවන් සම්බන්ධයෙන් 2020 වසරේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 8165 ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. 2020 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා මෙම පැමිණිලි ලැබී ඇත.'1929' ළමා දුරකථන සේවය මාර්ගයෙන්, ජාතික ළමා ආරක්ෂණ…

දිගන ප්‍රහාරයේ වාර්තාව ආගිය අතක් නෑ!
නවතම

දිගන ප්‍රහාරයේ වාර්තාව ආගිය අතක් නෑ!

කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් දියත් කළ මාරාන්තික ප්‍රහාරයකට තෙවසරක්  ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ තාක් අසමත්ව තිබේ. 2018 වසරේ මාර්තු හතර…

ආණ්ඩුව යුද අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරේ උපවාස
නවතම

ආණ්ඩුව යුද අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරේ උපවාස

ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණය හමුවට ශ්‍රී ලංකාවේ රජය ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් උතුරේ දීර්ඝ කාලීන උපවාසයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණයට ඉදිරිපත් කර…

ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!
නවතම

ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!

“ගම සමග පිලිසඳරක්” යනුවෙන් හඳුන්වමින් ජනාධිපතිවරයා අගනුවරින් ඈත පිහිටි දකුණු දිග ගම්වල වාසය කරන ජනතාවගේ ගැටළු විමසන වැඩ සටහන් මාලාවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  විශ්‍රාමික  අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ  පෙබරවාරි  25…

පිළියන්දල පොලීසිය පක්ෂග්‍රාහී වූ බවට චෝදනාවක්!
නවතම

පිළියන්දල පොලීසිය පක්ෂග්‍රාහී වූ බවට චෝදනාවක්!

පිළියන්දල පොලිසිය එකම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පක්ෂපාතිව අංශ දෙකකින්  පරීක්ෂණ පවත්වා  අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට එරෙහිව තරුණයෙකු විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙසේ පැමිණිලි…