Tag: grameen bank sri lanka
ණය ගෙවාගන්න බැරිවූ පොළොන්නරුව කතගේ දේපල වෙන්දේසියේ!
10% ක මාසික පොලියට සහ අවුරුද්දට 120%ක පොලියට ලබා දුන් රුපියල් ලක්‍ෂ 5ක ණයක් ගෙවීමට නොහැකි වූ පොළොන්නරුවේ කාන්තාවකගේ චංචල දේපල දෙසැම්බර් 14 වන දින වෙන්දේසි කිරීමට තීරණය වී ඇත. මෙම නඩුව සඳහා ඒක පාර්ශවිය…
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් පිළිබඳව රජය මේ දක්වා පියවරක් නොගැනීම කනස්සල්ලට හේතුවක්..!
(සමකාලීන වහල්භාවය පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවේ ක්‍ෂුද්‍ර මුල්‍ය අර්බුදය පිළිබඳව දැක්වූ අදහස්) ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ආන්තික කාන්තාවන් ඉලක්ක කරගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමවල ප්‍රතිඵලයක් ලෙස, ණය ගෙවීම සඳහා වයස අවුරුදු…
වැලිඔය හරහා ගලන කඳුළුඔය
අපි පහුගිය දවසක වැලිඔය ගියා, ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න. ඇත්තටම ක්ෂුද්‍ර මූල්‍ය කියලා කියන්නේ මොකද්ද? අපි දැන් ඒක දන්නේ බංගලිදේශයේ ආර්ථික විද්‍යාඥයෙක් වුණ මොහොමඩ් යූනුස් හඳුන්වාදුන් ග්‍රාමීන් බෑන්ක් කියන සංකල්පයේ…
“අපිත් ණයයි. රටත් ණයයි” ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය ගැන කතා
' අපිත් ණයයි රටත් ණයයි ' අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ ප්‍රවුර්තිමය කෙටි වාර්තා චිත්‍රපටකි. එය ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පිළිබඳව අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ කෙටි වාර්තා චිත්‍රපට අතර තෙවැන්නයි. එම කෙටි චිත්‍රපටය තුළ මතුකරන…
අපිත් ණයයි, රටත් ණයයි, දෙවි පිහිටයි! | Microfinance crisis
https://youtu.be/cqiASQX-q7U
මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ? – පර්යේෂිකා අමාලි වෙදගෙදර
එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර පැත්තකට ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිත් තමයි මෙම කටයුත්ත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඒක කරගෙන යන අතරතුර හස්බන්ගේ අත…
Microfinance ඇත්තටම මර උගුලක්ද? සිතුමිනක්ද? | Amali Wedagedara
https://youtu.be/tqBfItU2jHk
ක්ෂුද්ර මූල්‍ය ණය උගුලට හසුවූ අහිංසක ජීවිත (01) | Microfinance Crisis
https://youtu.be/yqXK87Xu-Ac
කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව! : අම්මාවරුන් ගේ දිනය
බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා…