සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!
ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන්…
ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන්…
පසුගිය සතියේ ලංකාවේම අවධානයට ලක් වී තිබුණේ ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගයේ වාහන නතර කර තිබෙන විට ඊට විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් ප්‍රශ්න කර පසුව එම ස්ථානයේ නවතා තිබූ වාහන රියදුරන්ද…
කොවිඩ් පාලන කටයුතු අභිබවමින් රෝගීන්ගේ වැඩිවීම හා සංකූලතාව ඇති වීම මත රෝගී ප්‍රතිකාර සේවා වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද රටක් ලෙස දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවීම නිසා සමස්ත රෝහල් පද්ධතියට දරා ගැනීමේ සීමාව…
චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ අප්‍රේල් 27 දා රාත්‍රියේය. එහිදී ඔහු රැගත් රථ පෙළ ගුවන් තොටුපොල සිට කොළඹට පැමිණිමේදී මාර්ග රැසක වාහන ගමනා ගමනය සීමා කිරීමට පොලිසිය පියවර…
ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන නව කොවිඩ් 19 වෛරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසා තිබුණු බව…
ආර්.ඩී. දයාරත්න මහතා ජීවත් වෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයේ. ඔහු දවසෙ කුලියක් මලියක් කරගෙන ජීවත් වන අහිංසක අසරණ ගම්වැසියෙක්. අබාධිතයෙක්. ඔහු ඔහුගේ නිවසට සහ තවත් නිවෙස් පොකුරක් ඉලක්ක කර මාර්ගයක් තබාගන්න ඉඩ ඉල්ලනවා, ඒ අදාළ…
අපේ රට දිවයිනක්. බුද්ධිමත් පාලකයෙකුට මේ දිවයින තුළ කොවිඩ් පාලනය කිරීම සදහා එතරම් අසීරු වන්නේ නෑ. අපේ රටට පිටරැටියන් එන මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි ගුවන් මගින්. අනෙක තමයි මුහුද මගින්. ඒ දෙක පාලනය කරන්න…
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිරයමින් තිබෙන නව වෛරස් ප්‍රභේදයෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඔවුන් එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ. වර්තමානයේ පැතිර…
දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ …
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී සභාගත කළ යෝජනාවේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිලිබඳව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ඊයේ (28) දින චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය…
ඡායාරූපය අන්තර්ජායෙනි : ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් තත්වය හමුවේ මෘත දේහ ආදාහනය ' මචං සංජීව තත්ත්වය දරුණුයි, ඔක්සිජන් වුණත් හිඟවෙන්න පුලුවන් පොඩ්ඩක් අහලා බලපං උබලට තමයි ඕක කරන්න පුලුවන් ' කොරෝනා වෙනුවෙන් වෙන්කළ රෝහලක සේවය…
චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඊයේ (27) රාත්‍රීයේදිය. චීන ගුවන් හමුදාවට අයත් B - 4026 දරණ විශේෂ ගුවන් යානයෙන් ඒ මහතා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් 37…
උදේනි දිසානායක සභාපති සමස්ථ ලංකා කළමනාකරණ සේවා නිළධාරී සංගමය රජය නැගෙනහිර ජැටිය පෙන්නලා බටහිර ජැටිය දුන්නා නේද ඉන්දියාවට. වෘත්තීය සමිතිවල අදහස මොකද්ද මේ ගැන.. මේ රටේ පුරවැසියන් වගේම වෘත්තීය සමිති රැවටීමක් තමයි මේ ආණ්ඩුව කළේ…
අප දැන් සිටින්නේ කොවිඩ් වසංගතයේ තෙවැනි අවස්ථාවේය. මේ අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (26) දිනයේදී වාර්තා විය. වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 997 ක් ලෙසිනි. මිට පෙර මෙරටින්…
මේ වන විට මුලු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඉන්දියාවටය. ඒ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතු කොටගෙනය. ඊයේ (26) දිනයේදී ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම 350,000 සීමාව ඉක්මවා ගොස් තිබු අතර විදෙස් මාධ්‍ය වාර්තා…
මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (24) පස්වරුව වන විට ලක්ෂයේ සීමාව ඉක්මවා ගියහ. ඒ් ඊයේ දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව…
අවුරුදු සමයෙන් පසු රට තුල කොවිඩ් තුන්වන රැල්ලක පෙර නිමිති පළ වන බැවින් මැයි 01 දාට යෙදී ඇති ජත්‍යන්තර කම්කරු (මැයි දිනය) පැවැත්වීමට අවසර නොදීමට රජය වෙනුවෙන් තීරණය කළ බව අප්‍රේල් 20 වෙනි දින සවස්…
කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා "කොවිෂීල්ඩ්" එන්නත් මෙරටට ප්‍රථම වරට ලැබුණේ ජනවාරි 28 දාය. මෙම එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛත්වය රාජ්‍ය සේවයට අනුයුක්ත සෞඛ්‍ය සේවකයින්ට, කොවිඩ් මර්දන කටයුතු සඳහා දායකත්වය ලබාදෙන ආරක්ෂක…
කොළඹ වරාය නගරය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබදව අධ්‍යයනය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිතියක් කටයුතු කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම පියවර ගෙන ඇත්තේ කොළඹ…
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙන් විනාශයට පත් දේවස්ථාන තුනෙන් දෙකකම අනුස්මරණ මෙහෙය රජයේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි තුළ සිදු කරද්දී නැගෙනහිර ජනයාට මිය ගිය තම සමීපතමයන් සිහි කරමින් දේව මෙහෙය පවත්වන්නට සිදුව ඇත්තේ දෙවසරකට…
වරාය නගරය සම්බන්ධයෙන් බලපානු ලබන්නේ හුදෙක් ශ්‍රී ලංකාවේ දේශීය නීතිය බවත්, ඒ අනුව මෙහි බලපාන පොදු නීතිය හා අපරාධ නීතිය මෙරට දැනට බලපවත්වන නීතිය බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ…
රවි කුමුදේශ් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති දැනට කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩු වීමක් දක්නට ලැබෙන්නේ රෝගය අඩුවීම නිසා නොවේ මේ වෙනකොට රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම නිසා. එතකොට මේ…
කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපතල ලෙස නොසලකා හරිමින් සියලු ආගම්වලට පහර ගැසීමක් සිදු කරන බවට බෞද්ධ සංවිධානයක් චෝදනා කරයි. අගමැතිවරයාගේ භාරයේ පවතින බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට සන්දේශයක් භාර…
වරාය නගර පනත කිසිදු අගතියකින් තොර ව්‍යවස්ථාවට පූර්ණ ලෙස අනූකූල යැයි ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන නීතිපතිවරයා සදහන් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට ඇතුල් කොට…
රටට හා භෞමික අඛණ්ඩතාවයට යම් කරුණක් හානිකර වන්නේ නම් විරෝධය පෑම සහ එකඟනොවීම විශේෂ වගකීමක් වන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි කියති. වරාය නගරය පිළිබදව වර්තමාන රජය විශ්ෂ පනතක් ඉදිරිපත් කර ඇති…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes