දූපත් වල විදුලිබලයටත් විදේශීය අත පෙවීම්!
උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා ඩොලර් මිලියන 12 ක …
උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා ඩොලර් මිලියන 12 ක …
මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
මුලින්ම අපි කතා කළොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකුට රටේ ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් එතුමා ධුරයට පත් වෙලා වසරකට වැඩි කාලයක් ගත වෙලා. නැවත හිතලා බැලුවොත් මේ තිබුණු බලාපොරොත්තු ගැන මොකක්ද…
අමාත්‍ය විමල් වීරවංශ මහතා යනු මේ දිනවල දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව පුවත්පත් සාකච්ඡාවකට ලබා දීමෙන් පසු පොදුජන පෙරමුණෙන් එල්ල වුයේ දැඩි…
ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට,…
විමල් වීරවංශ මහතා දේශපාලන පක්ෂයකට අත පෙවීමක් නොකළ අතර ඔහු සිදු කළේ අදහසක් ප්‍රකාශ කිරීම පමණක් යැයිද මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ජාතික නිදහස් පෙරමුණේ…
කොවිඩ් වසංගතය පැමිණිමත් සමග මෙරට මුස්ලිම් ජනතාව මුහුණ දුන් සංකීර්ණ ගැටලුවක් විය. ඒ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම නිසාය. . ඔවුන්ගේ ආගමට අනුව මෘතදේහ භූමදානය කළ යුතුව ඇත. කොවිඩ් සම්බන්ධව ක්‍රියා කළ…
වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ රටවල් කිහිපයක් විසින් කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක්…
ත්‍රස්තවාදයට උපකාර කරන සංවිධාන ගණනාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් යළි මතුවන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ වකවානුවේදී මෙන්ම අදත් එම සංවිධානවල ක්‍රියාකාරීත්වයක් දැකිය හැකි යැයි මහනුවර මැණික්හින්නේ දී ඊයේ (14) පැවති…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ් යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී…
2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය.…
විශේෂයෙන්ම අද වෙද්දි ලෝකෙ බොහෝ නැව්වලින් containers පහළොස්දාහක් විසිදාහක් අරන් එනවා. නැගෙනහිර පර්යන්තය මීටර දහ අටක් ගැඹුරයි. එතනට ඕනෑම නැවක් අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2029 දී නැගෙනහිර පර්යන්තයට එහා පැත්තේ තිබෙන SAGT ජෝන් කීල්ස්ලගෙ…
ලේඛක ශක්තික සත්කුමාර නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගෙන, සමාජ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් නිර්මාණ හා අදහස් පළ කරන්නන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පොලීසියට උපදෙස් දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.…
ෆේස් බුක් පිටුවේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (09) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. අදාළ චෝදනාව පවත්වාගෙන…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුයේ පෙබරවාරි 01 දාය. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමින් ගමට ගොස් ගම්මාන වල ඇති ප්‍රශ්න සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය. එහිදී ඔහු ගම්මාන වලට යන සෑම අවස්ථාවකම ගන්නා තීන්දු තීරණ සමාජ ආන්දෝලනයට තුඩු දීමක්…
https://youtu.be/q5HhHWS1TVw
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකයක් මතු වන්නේ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. කොවිෂීල්ඩ් සදහා කෙටි…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ තිබු ගැටළුව සමතයකට පත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ 100% ක්ම වරාය නැගෙනහිර කොටස සංවර්ධනය කෙරෙන්නේ වරාය අධිකාරිය විසින් බවය. කැබිනට් මණ්ඩලයෙන්ද ඊට අනුමැතිය ලැබුණු අතර ඔවුන් කියා සිටියේ නැගෙනහිර…
පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ මාධ්‍යවේදියෝ සංවිධානය වාර්තාවකින් පෙන්වා දී ඇතැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, මාධ්‍යවේදිනී ජයනි…
https://youtu.be/8RuxzyYNujA
සමාජ ආන්දෝලනයට තුඩු දී ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම පවත්වා ගැනීමට ඊයේ (01) විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අද…
ජිනීවා.. ජීනිවා පසුගිය කාලයේ ලංකාවේ වැඩියෙන්ම කතා වූ නගරය.. දේශප්‍රේමීන්ට අනුව බටහිර රාජ්‍ය අපේ රට පාවාදීමට පිඹුරුපත් සකස් කරන නගරය. රාජ්‍ය නොවන සංවිධාන රටට එරෙහිව ගතු කේළම් කියන නුවර, දෙමළ ඩයස්පොරාව ලංකාවට එරෙහිව දේශපාලණ කුමන්ත්‍රණ…
කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත ගතවූ දින තුන තුළදී 50,000 කට අධික පිරිසකට ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාතේ ප‍්‍රධාන රෝහල් 10 කදී එන්නත්කරණ කටයුතු ආරම්භ වූ අතර, මේ අනුව මුලින්ම ප‍්‍රමුඛතාව මත සෞඛ්‍ය අංශ…
https://youtu.be/dfh9TihJqGE
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes