Tag: #GoHomeGota2022
ගෝඨාභයට උසාවි එන්න කියයි
එළඹෙන දෙසැම්බර් 16 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කොට ඇතැයි වාර්තා වෙයි. ඒ මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන…
නන්දලාල් වීරසිංහගෙන් බැංකු ණය වලට සහනයක්
පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
එක රැයකින් රටක් විනාශ කළ ඝාතකයන් තවමත් නිරුපද්‍රිත නම්…
- ගාමිණී වියන්ගොඩ - අපරාධයේ සුලමුල සොයා බලා එහි හේතුවට පිළියම් යෙදීමට අමතරව, අපරාධයට නිසි දඬුවම් දීමත් නැවත එම අපරාධය සිදු නොවන බවට වගබලාගැනීමේ එක් පූර්ව කොන්දේසියකි. එසේම, අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි…
චීන එම්බසිය ලඟ විරෝධයට පක්ෂෙ සම්බන්ධ නෑ – රංගේ බණ්ඩාර
රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) විරෝධතාවයක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි, නිරාශාන් විතානගේ ඇතුළු පිරිසක් කටයුතු කර තිබිණ. මෙකී කුඩා…
නලීන් දිල්රුක් සහ රොෂාන් ඩයස්ට විරුද්ධව දැමූ නඩුවලට මොකද වුණේ?
සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් චූදිතයන් විදිහට නම් කළ නඩුවෙ පෙරේදාමොකද වුණේ කියලා බොහෝ දෙනෙක් ඇහුවා. මේ ඒ කතාව. අපි දැක්කා පහුගිය ඔක්තෝබර් 09 වැනිදා තිබ්බ සාමකාමී සැමරුමේදි පොලිසියේ…
රට වට්ටන පුද්ගලවාදී දේශපාලනය
පසුගිය ඔක්තෝබර් 21 වැනිදා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් කවුදැයි යන ප්‍රශ්නය සමාජයේ බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඒ එම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්…
පොලිසියට විරුද්ධව මිට පස්සේ සිවිල්/ අපරාධ නඩු දාමු – සාලිය පීරිස්
ලංකාවේ පොලිසිය "ආයුධ පෙන්නන්න" එක්ක ගියාම, සුදු වෑන්වලින් පැහැරගත්තම, නැත්නම් දැන් හැමදාම අහන්න ලැබෙන විදියට අමනුස්ස පාලකයින්ට විරුද්ධව පාරට බහින කොල්ලෝ කෙල්ලන්ට බලු විදියට ගහන්න ගත්තම හැමෝම හිතන්නේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම ගැන විතරයි කියල…
එංගලන්තෙ, එංගලන්තෙ!!
රිෂි සුනාක් එක්සත් රාජධානිය අගමැති ධූරයට පත්වීම තීන්දු වීමත් සමගම "ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?" යන සුපුරුදු අඳෝනාව ඇසෙන්නට පටන් ගනිමින් තිබේ. ලංකාවේ අවුල් ගොඩක් තිබෙන බව ඇත්තක් නමුත් මේ රිෂි සුනාක් ගේ…
ජනතාව පාරට දැමූ ආර්ථික අපරාධ
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යමකුට හෝ යම් රටකට සිදුවන අපරාධ ආර්ථික අපරාධ වශයෙන් හැඳින්වෙයි. පොදුවේ එයආර්ථිකයකට වන අපරාධයක් ලෙස හැඳින්විය හැකිය. උදාහරණයකට පොදු දේපළ අයථා ලෙස භාවිත කිරීම. සොරා කෑම, කොල්ලකෑම ආර්ථික අපරාධයකි. එලෙසින්ම ආර්ථිකයකට…
ජනගහනයෙන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට
ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් මේ වන…
පොහොට්ටුවේ මන්ත්‍රීවරු පොලිස්පතිට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලයි
ප්‍රතිප්‍රහාරය හේතුවෙන් ඉකුත් මැයි මස 9 වෙනිදා මැති ඇමැතිවරුන්ගේ නිවාස ඇතුළු වටිනා දේපළ විනාශ කරනු ලැබීමේසිද්ධියේදී නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකළේ යැයි චෝදනා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් වහාම ආරම්භ කිරීමට උපදෙස් දෙන්නැයි …
ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය
දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. දකුණු ආසියානු රටවල්වල…
ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි
සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාමානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු…
කුදු පිරිමි රටක දමිතා ඔයා හයිය ගෑණියක් …!
- මහේෂ් හපුගොඩ - බිමටම පාත්වෙන්න කුදු ගැහුණ උන් ඉන්න රටක දමිතා කෙලින් හිටියා. තව සිය දහස් ගණනක් ඒකට එකතු වුණා. එහෙම කෙලින් ඉන්න උන්ට, කෙලින් ඇවිදින්න හදන උන්ට, මේ රටේ එහෙම ඉන්න දෙන්නේ නැහැ.…
කෙළවා ගැනීම සහ පියවා ගැනීම
- මහේෂ් හපුගොඩ - මට මතක විදියට පොහොට්ටුව බලයට ආවේ සහ සමස්තයක් විදියට රාජපක්ෂ ආණ්ඩු බලයට ආවේ බටහිර විරෝධයක් එක්ක. ඒ එක්කම බටහිර අධිරාජ්‍ය විරෝධී ස්වදේශීය ප්‍රතිපත්තිය එක්ක බටහිරට පක්ෂ මුල්‍ය ඒජන්සි ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක්…
හිටපු ජනාධිපතිවරුන්ට වඩා ආරක්ෂාවක් පන්නපු ගෝඨාට!
ජනතා විරෝධය හමුවේ තම ධූරයෙන් ඉවත් ව දිවයිනෙන් පිටව සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත ඊයේ රාත්‍රියේ දිවයිනටපැමිණීමෙන් පසු දැඩි ආරක්ෂාව ඇතිව විජේරාම මාවතේ පිහිටි රජයේ බංගලාවක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. එසේම එහි ආරක්ෂාව…
බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව නොවනු ඇත – ෂීක් හසීනා
බංගලාදේශය සිය සංවර්ධන කටයුතු වලදී කිසිදා ශ්‍රී ලංකාව වැටී තිබෙන ඇබුදකාරී තත්ත්වයකට නොවැටෙන බව බංග්ලාදේශ්අගමැතිනී ෂීක් හසීනා පවසයි. ඇය තවදුරටත් පවසා ඇත්තේ ඔවුන් සියලු ගෝලීය අභියෝග ජයගනිමින් ඉදිරියටම යන බවයි. කෙසේ වෙතත්, BNP පාලනය තුළ බංග්ලාදේශයට…
රනිලිගෙන් ගෝඨාට වරප්‍රසාද
ජනතාව නෙරපා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ මෙරටට යළි පැමිණීමට සූදානම් ව සිටින බව ආරංචිමාර්ග පවසයි. ඔහුට නවාතැන් ගැනීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක් ලබා දීමට වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවතීරණය කොට…
තනතුර හැරගිය අයට වරප්‍රසාද නෑ..
හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාපිත බලය මගින් හිමිවන වරප්‍රසාද ගෝඨාභය රාජපක්ෂ හට නොලැබෙන බව හිටපු අගවිනිසුරුසරත් එන්. සිල්වා මහතා අදහස් දක්වා තිබේ. එනම් ගෝඨාභය රාජපක්ෂ යනු සිය ධුර කාලය අවසන් කොට විශ්‍රාම ගිය ජනාධිපතිවරයකු නොවන බවත්, ජනතාව…