ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය – මහාචාර්ය රොහාන් සමරජීව

අප නියෝජනය කිරීමට අප තෝරා පත්කර ගන්නා පුද්ගලයන් වෙනස් කිරීමෙන් පමණක් අපගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ඇති අඩුපාඩු පිළිසකර කළ හැකි බව බොහෝ දෙනා විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ. කාලයෙන් කාලයට අපගේ නියෝජිතයන් වෙනස් කිරීම හොඳය…

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊළඟට ඉන්දියාවද?  – අජිත් පැරකුම් ජයසිංහ,
අවකාශය නවතම

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊළඟට ඉන්දියාවද? – අජිත් පැරකුම් ජයසිංහ,

බංග්ලාදේශය දකුණු ආසියාවේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබුණු රටකි. එය 2026 වන විට එක්සත් ජාතීන්ගේ අවම සංවර්ධිත රටවල් ලැයිස්තුවෙන් ඉවත් වී 2031 වන විට ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වය ළඟා කර ගැනීම ඉලක්ක කර ගනිමින් කටයුුතු…

අරගලය හා පොහොට්ටුව කරපිංචා කොළයක් විය.
අවකාශය නවතම විශේෂාංග

අරගලය හා පොහොට්ටුව කරපිංචා කොළයක් විය.

වසර  දෙකකට පෙර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නගරයේ වීදිවලට පැමිණ ආණ්ඩුවට විරුද්ධව කළ උද්ඝෝෂණයට හේතු වූයේ දරා ගැනීමට නොහැකි තරමට හදිසියේ ජනතා  හිස මතට කඩා වැටුණු දරුණු ආර්ථික අර්බුදයයි. එම අර්බුදය ඔවුන්ගෙන් අති බහුතරයකගේ ජීවිත…

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත
අවකාශය නවතම විශේෂාංග

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත

අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින්…

විසි දෙවන සංශෝධනය කුමකටද?
අවකාශය නවතම විශේෂාංග

විසි දෙවන සංශෝධනය කුමකටද?

විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව…

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය
අවකාශය නවතම විශේෂාංග

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය

සී ජේ අමරතුංග සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය…

මොකක් හරි පටන්ගන්න එක හොඳයි…. – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

මොකක් හරි පටන්ගන්න එක හොඳයි…. – මහේෂ් හපුගොඩ

ජන අරගල සන්ධානය නමින් ගෝල්ෆේස් අරගලයේ හිටපු සෑහෙන ක්‍රියාකාරීන් පිරිසක් මැතිවරණ සංධානයකට ඒම මට අනුව හොඳ දෙයක්. මොකද ගෝල්ෆේස් අරගලයේ හැඟීම්, අභිප්‍රායන් සහ මනෝභාවයන් (sentiments) තවමත් සමාජයේ යම් නිර්නාමික (anomymous) හැඩයකින් හොල්මන් කරමින් තිබෙන නිසා.…

‘සිස්ටම්’ වෙනස්කිරීම සඳහා එළඹෙන අවස්ථා – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

‘සිස්ටම්’ වෙනස්කිරීම සඳහා එළඹෙන අවස්ථා – ජෙහාන් පෙරේරා

දෙවසරකට පෙර 'අරගලය' විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් වූ 'පද්ධති වෙනසක්' සඳහා වූ ඉල්ලීම පැහැදිලිවම බහුවිධ අර්ථයෙන් කියැවුනකි. සොරකම් කළ වත්කම් ආපසු ගෙනඒම, වැරදිකරුවන්ට දඬුවම්දීම සහ දූෂණයට තිත තැබීම ඇතුළු විෂයයන් රාශියකින් එය සමන්විත වේ.…

අරගලය – ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස…
අවකාශය නවතම

අරගලය – ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස…

අරගලයට තීරණාත්මක ප්‍රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්. ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා. අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක…

මගේ ලෝකයේ කාලය නැවතීම – ඉකොනොමැට්ටා
අවකාශය නවතම විශේෂාංග

මගේ ලෝකයේ කාලය නැවතීම – ඉකොනොමැට්ටා

"දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න" නලින් ද සිල්වාගේ ලිපි පළ කෙරෙන කාලය වෙබ් අඩවියේ ඊයේ (මැයි 1) දැකිය හැකි වූයේ ඉහත වාක්‍යය පමණයි. මීට පෙරද අවස්ථා කිහිපයක මීට ආසන්නව සමාන පාඨ එම…

ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව ගැන අලුත්ම වාර්තාවක්!
අවකාශය නවතම

ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව ගැන අලුත්ම වාර්තාවක්!

ගෝඨාභය රාජපක්ෂගේ යුද සමයේ චර්යාව පිළිබඳ අලුත්ම වාර්තාවක සිංහල පරිවර්තනය දැන් නිකුත් වී තිබේ. “ගෝඨාභය රාජපක්ෂගේ යුද කාලීන භූමිකාව” නම් එම වාර්තාව ප්‍රකාශයට පත් කරන සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ…

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?

-අජිත් පැරකුම් ජයසිංහ- ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික…

අරාජකවාදයේ කොවිඩ් වයිරසය සමග සටන් වැද සිටින ලංකාව
අවකාශය නවතම විශේෂාංග

අරාජකවාදයේ කොවිඩ් වයිරසය සමග සටන් වැද සිටින ලංකාව

-අජිත් පැරකුම් ජයසිංහ- අරාජකවාදය සාමාන්‍යයෙන් බල අධිකාරයන් සැක කරනවා. ජාතික රාජ්‍යයන් සහ ධනවාදය ඇතුළුව බලහත්කාරය සහ ධුරාවලි පවත්වාගෙන යන බව පවසන ආයතන අහෝසි කිරීමට අරාජකවාදීන් උත්සාහ කරනවා. අරාජකවාදය රාජ්‍ය නොවන සමාජ සහ ස්වේච්ඡා නිදහස් සංගම්…

මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට දින 30 ව්‍යවස්ථාපිත කාල රාමුව.
අවකාශය නවතම

මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට දින 30 ව්‍යවස්ථාපිත කාල රාමුව.

2022 මැයි 9 දින ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලය අසල හා අගමැති නිල නිවස අසල සිදු වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු  නොකිරීම සම්බන්ධව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙනුවෙන් එහි…

මැයි 9 සිද්ධියට අදාලව පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට!
අවකාශය නවතම

මැයි 9 සිද්ධියට අදාලව පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට!

පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ…

අරගලයට මොකද  වුනේ..?
අවකාශය නවතම විශේෂාංග

අරගලයට මොකද  වුනේ..?

- අජිත් මුණසිංහ - ගෝල්ෆේස් අරගලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජන අරගලයක් වඩාත් පැහැලිව කිවුවොත් ඓන්ද්‍රීය ජන අරගලයක්. නවසමසමාජ පක්ෂ දේශපාලනය තුල අපේ ප්‍රාර්ථනාව උනේ, කම්කරු පංති මහා වැඩවර්ජනයක් සමඟ ජනතාවගේ දැවැන්ත ඓන්ද්‍රීය අරගලයක් තුලින් ධනපති…

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ
අවකාශය නවතම

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ

- අජිත් පැරකුම් ජයසිංහ - අද දින මහජන බලය හමුවේ රටින් පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ 2019දී බලයට පත්වුණේ 69 ලක්ෂයක ඡන්දවලිනි. සිංහල ඡන්දවලින් පමණක් වුව ජනාධිපතිවරණය ජය…

මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේ ම ඉදිරියට යන්න…
අවකාශය නවතම විශේෂාංග

මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේ ම ඉදිරියට යන්න…

- මහේෂ් හපුගොඩ  - නිදහසෙන් පස්සේ සිදුවුණා කියන සියල්ලම එපා වෙච්ච පරම්පරාවක් ඉදිරියට ආපු ලාංකික සිද්දියට අදට වසරක්. මගෙන් පස්සේ ඉපදිච්ච අපේක්ෂාභංග පරම්පරාවක් විසින් දියත් කළ අරගලයට මම මගේ වචන වලින් උපරිම සහයෝගය දුන්න. ඒක…

අරගලකරුවන්ට පහරදීම රටට කළු පැල්ලමක් – නීතිපති අධිකරණයට කියයි
නවතම පුවත්

අරගලකරුවන්ට පහරදීම රටට කළු පැල්ලමක් – නීතිපති අධිකරණයට කියයි

පසුගිය වසරේ මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී නිරායුධ අරගලකරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම් අප රටට ජාත්‍යන්තරය තුළ විශාල කළු පැල්ලමක් එක්කළ…

ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක
ආර්ථික නවතම

ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක

ගෝඨාභය බලයට ගෙන ඒම නිසා රටේ සෑම පුද්ගලයෙකුටම වසරකට රු. 359,000 ක පමණ මුදලක් අහිමි වී ඇතැයි ද මේ ආර්ථික අර්බුදය ඇති කළේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා වහාම ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතු…

අරගලය, වසරකට පසු…!
නවතම විශේෂාංග

අරගලය, වසරකට පසු…!

අතුලසිරි සමරකෝන් ඊයේ දින අහම්ඹෙන් හමුවු, ආණ්ඩුවෙ මාධ්‍ය ආයතනයක වැඩ කරන මිතුරෙක් කියු ලෙසට "අරගලයට සම්බන්ධවූ අයගෙන් විශාල පිරිසක් දැන් ඉන්නෙ සිරි⁣කොතේය". එමගින් එම මිතුරා අදහස් කළ දෙය විය හැක්කේ රනිල් වික්‍රමසිංහ විසින් සෘජුව හෝ…

විශාල දේශාටන ගැන සිහින දකිමු….!
අවකාශය නවතම

විශාල දේශාටන ගැන සිහින දකිමු….!

-මහේෂ් හපුගොඩ- මිරිහාන කියන්නේ ලංකාවේ හැටියට ලොකු ඇරඹුමක ආරම්බයක්. ඒ කියන්නේ පටන්ගැන්මක පටන් ගැනීමක් (begin to begin). ඊයේ පිරිසක් ගිහිල්ල ඒ ඓතිහාසික ලාංකික නිමේෂය සමරන්න උත්සාහ කරලා තියනවා. මේ දවස්වල පුරුදු පරිදි එවන් මිනිස් එකතුවීම්…

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය
නවතම විශේෂාංග

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය

- ගාමිණී වියන්ගොඩ - මහජන ඡන්දයෙන් තේරී පත් වූ පමණින් හැම විටකම හොඳ නායකත්වයක් රටකට ලැබෙන්නේ නැත. හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි. මහජනතාව යනු, හැම මොහොතකම විශ්වාසය තැබිය හැකි සුපිළිපන් ජන රාශියක් නොවේ. එහෙත්, එම…

මේ ජෙනරේෂන් එක විතරද රෝං?
නවතම විශේෂාංග

මේ ජෙනරේෂන් එක විතරද රෝං?

-අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය- පහුගිය අරගල කාලෙ අරගලයට සම්බන්ධ වෙලා හිටපු තරුණයෝ තමන්ව හඳුනා ගත්තේ රෝං ජෙනරේෂන් එක කියලා. එයාලා කිව්වේ "ගෝඨාභය, මහින්ද උඹ හැප්පුනේ වැරදි පරපුරත් එක්ක" කියලයි. ඒක කිව්වේ ආඩම්බරෙන්. වැඩිහිටියොත් කියන්න ගත්තා මේ…