තවමත් උසාවියට යන අරගලයේ නඩු!
අවකාශය නවතම පුවත්

තවමත් උසාවියට යන අරගලයේ නඩු!

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් මේ වන විට අරගලකරුවන් 3882 ක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඒ සම්බන්ධ විමර්ශන 709 සිදුවෙමින් පවතිනවා.අද දින අරගලය සම්බන්ධ නඩු කිහිපයක් කැඳවීමට නියමිතව ඇති අතර ඒවා පහත පරිදි වේ. 82169/22 - අලුත්කඩේ…

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත
අවකාශය නවතම විශේෂාංග

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත

අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින්…

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය
අවකාශය නවතම විශේෂාංග

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය

සී ජේ අමරතුංග සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය…

ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව ගැන අලුත්ම වාර්තාවක්!
අවකාශය නවතම

ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව ගැන අලුත්ම වාර්තාවක්!

ගෝඨාභය රාජපක්ෂගේ යුද සමයේ චර්යාව පිළිබඳ අලුත්ම වාර්තාවක සිංහල පරිවර්තනය දැන් නිකුත් වී තිබේ. “ගෝඨාභය රාජපක්ෂගේ යුද කාලීන භූමිකාව” නම් එම වාර්තාව ප්‍රකාශයට පත් කරන සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ…

මේ අර්බුදයට වගකිව යුත්තේ කවුද?
අවකාශය නවතම විශේෂාංග

මේ අර්බුදයට වගකිව යුත්තේ කවුද?

රට හදන හැටි ගැන ලියන්නේ රට කැඩී ඇති නිසාය. හදන්නට පෙර කැඩුනේ ඇයිදැයි හරිහැටි අවබෝධ කර ගත යුතුය. රට කැඩුනේ ද්විත්ව හිඟයන් කලමනාකරණය කර ගන්නට අසමත් වීම නිසාය. ද්විත්ව හිඟයන් කියන්නේ රාජ්‍ය මූල්‍ය හිඟයට සහ…

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?

-අජිත් පැරකුම් ජයසිංහ- ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික…

අරාජකවාදයේ කොවිඩ් වයිරසය සමග සටන් වැද සිටින ලංකාව
අවකාශය නවතම විශේෂාංග

අරාජකවාදයේ කොවිඩ් වයිරසය සමග සටන් වැද සිටින ලංකාව

-අජිත් පැරකුම් ජයසිංහ- අරාජකවාදය සාමාන්‍යයෙන් බල අධිකාරයන් සැක කරනවා. ජාතික රාජ්‍යයන් සහ ධනවාදය ඇතුළුව බලහත්කාරය සහ ධුරාවලි පවත්වාගෙන යන බව පවසන ආයතන අහෝසි කිරීමට අරාජකවාදීන් උත්සාහ කරනවා. අරාජකවාදය රාජ්‍ය නොවන සමාජ සහ ස්වේච්ඡා නිදහස් සංගම්…

අරගලයට මොකද  වුනේ..?
අවකාශය නවතම විශේෂාංග

අරගලයට මොකද  වුනේ..?

- අජිත් මුණසිංහ - ගෝල්ෆේස් අරගලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජන අරගලයක් වඩාත් පැහැලිව කිවුවොත් ඓන්ද්‍රීය ජන අරගලයක්. නවසමසමාජ පක්ෂ දේශපාලනය තුල අපේ ප්‍රාර්ථනාව උනේ, කම්කරු පංති මහා වැඩවර්ජනයක් සමඟ ජනතාවගේ දැවැන්ත ඓන්ද්‍රීය අරගලයක් තුලින් ධනපති…

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ
අවකාශය නවතම

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ

- අජිත් පැරකුම් ජයසිංහ - අද දින මහජන බලය හමුවේ රටින් පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ 2019දී බලයට පත්වුණේ 69 ලක්ෂයක ඡන්දවලිනි. සිංහල ඡන්දවලින් පමණක් වුව ජනාධිපතිවරණය ජය…

මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේ ම ඉදිරියට යන්න…
අවකාශය නවතම විශේෂාංග

මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේ ම ඉදිරියට යන්න…

- මහේෂ් හපුගොඩ  - නිදහසෙන් පස්සේ සිදුවුණා කියන සියල්ලම එපා වෙච්ච පරම්පරාවක් ඉදිරියට ආපු ලාංකික සිද්දියට අදට වසරක්. මගෙන් පස්සේ ඉපදිච්ච අපේක්ෂාභංග පරම්පරාවක් විසින් දියත් කළ අරගලයට මම මගේ වචන වලින් උපරිම සහයෝගය දුන්න. ඒක…

අරගලකරුවන්ට පහරදීම රටට කළු පැල්ලමක් – නීතිපති අධිකරණයට කියයි
නවතම පුවත්

අරගලකරුවන්ට පහරදීම රටට කළු පැල්ලමක් – නීතිපති අධිකරණයට කියයි

පසුගිය වසරේ මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී නිරායුධ අරගලකරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම් අප රටට ජාත්‍යන්තරය තුළ විශාල කළු පැල්ලමක් එක්කළ…

ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක
ආර්ථික නවතම

ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක

ගෝඨාභය බලයට ගෙන ඒම නිසා රටේ සෑම පුද්ගලයෙකුටම වසරකට රු. 359,000 ක පමණ මුදලක් අහිමි වී ඇතැයි ද මේ ආර්ථික අර්බුදය ඇති කළේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා වහාම ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතු…

අරගලය, වසරකට පසු…!
නවතම විශේෂාංග

අරගලය, වසරකට පසු…!

අතුලසිරි සමරකෝන් ඊයේ දින අහම්ඹෙන් හමුවු, ආණ්ඩුවෙ මාධ්‍ය ආයතනයක වැඩ කරන මිතුරෙක් කියු ලෙසට "අරගලයට සම්බන්ධවූ අයගෙන් විශාල පිරිසක් දැන් ඉන්නෙ සිරි⁣කොතේය". එමගින් එම මිතුරා අදහස් කළ දෙය විය හැක්කේ රනිල් වික්‍රමසිංහ විසින් සෘජුව හෝ…

විශාල දේශාටන ගැන සිහින දකිමු….!
අවකාශය නවතම

විශාල දේශාටන ගැන සිහින දකිමු….!

-මහේෂ් හපුගොඩ- මිරිහාන කියන්නේ ලංකාවේ හැටියට ලොකු ඇරඹුමක ආරම්බයක්. ඒ කියන්නේ පටන්ගැන්මක පටන් ගැනීමක් (begin to begin). ඊයේ පිරිසක් ගිහිල්ල ඒ ඓතිහාසික ලාංකික නිමේෂය සමරන්න උත්සාහ කරලා තියනවා. මේ දවස්වල පුරුදු පරිදි එවන් මිනිස් එකතුවීම්…

පළාත් පාලන ඡන්දයේ බාලගිරි දෝෂය සහ ආණ්ඩුවේ කළුකඩ දේශපාලනය
නවතම විශේෂාංග

පළාත් පාලන ඡන්දයේ බාලගිරි දෝෂය සහ ආණ්ඩුවේ කළුකඩ දේශපාලනය

-ගාමිණී වියන්ගොඩ- පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා නොව. නීතිමය වශයෙන් ගත්…

The Mad Artist සුජිත් අපේ පරම්පරාවේ වැන් ගෝ හා කීෆර් ලෙස
අවකාශය නවතම

The Mad Artist සුජිත් අපේ පරම්පරාවේ වැන් ගෝ හා කීෆර් ලෙස

-තිලක් කෝදාගොඩ- යුද්ධය සහ අසාර්ථක ආර්ථික ක්‍රියාදාමයන් විසින් සමාජ තත්ත්වයන් මත අවිවාදිත අහිතකර බලපෑම් ඇති කරනු ලැබේ. වසර තිහක යුද සංග්‍රාමයෙන් ඉතිරි වූ සමාජ කම්පනය වැළපීම සඳහා පමණක් ඉතිරි කර ඇති කාලයක රටක් ලෙස අපි,…

රනිල් වික්‍රමසිංහගේ තුන්කොන් ප්‍රහාරය
නවතම විශේෂාංග

රනිල් වික්‍රමසිංහගේ තුන්කොන් ප්‍රහාරය

-ගාමිණී වියන්ගොඩ- 75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන තත්වයක් පවා රටේ…

සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!
නවතම විශේෂාංග

සමාවෙන්න, මැරිලා ඉපදිලා ද කියලා හිතෙනවා…!

[caption id="attachment_21268" align="alignright" width="546"]  July 21, 2022[/caption] -කේ. සංජීව- 'මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි”. වෙනත්…

අතාර්කික හා හැඟුම්බර දේශපාලනය
නවතම විශේෂාංග

අතාර්කික හා හැඟුම්බර දේශපාලනය

-ලසන්ත ද සිල්වා- 1931 සුද්දාගේ ඩොනමොර් කොමිසමෙන් මෙරට මහජනයාට පිදූ සර්වජන ඡන්ද බලය සිංහලේ හරි තුන්හෙළේ හරි රාජාණ්ඩුවක් තිබුණා නම් හෝ සුබ පැත්මේ තුඩුවෙන් මෙපිටට බටහිර යාත්‍රිකයන් නැව් පැද්දේ නැත්නම් හෝ ලැබෙන්නේ නැති වන්න⁣ට ඉඩ…

නාමල්ට දේශපාලන අනාගතයක් නෑ – දිලිත්
නවතම පුවත්

නාමල්ට දේශපාලන අනාගතයක් නෑ – දිලිත්

නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නොමැති බවද, ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැව්වේ නාමල් යෝෂිත ප්‍රමුඛ රාජපක්ෂ පවුල විසින්ම බව ද දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කරයි. එහිදී ඔහු මෙසේ…