රතන හාමුදුරුවෝ, වීරවංශ චන්න ජයසුමනලා අතරේ මදුෂ් හමු වූ සාෆිගේ කතාව පොතකින් එලි දකී.
https://www.youtube.com/watch?v=L4l06Cs5ZL8
https://www.youtube.com/watch?v=L4l06Cs5ZL8
මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් ‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා හට පිළිගැන්වූ මොහොත. මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් රචිත‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය දොරට වැඩීමේ වැඩසටහන අද දින (අප්‍රේල් මස 4 වන දා)…
https://youtu.be/A-IrvtYqF4g
අජිත් පැරකුම් ජයසිංහ - (සභාපති - අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ) භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ඇති නීති පද්ධතිය ගැන අවධානය යොමු කිරීමට කැමතියි. මෙම නීති පද්ධතිය රටේ ජනමාධ්‍යවේදීන්ටත්, පොදුවේ පුරවැසියන්ටත් බලපානවා. ප්‍රකාශනයේ අයිතිය බුක්ති විඳීමට බාධා…
https://youtu.be/XDIKrT5-ohY
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රම්සි රාසික් සමාජ මාධ්‍යයේ පළ කරන ලද සටහනක් හේතු කොටගෙන ICCPR පනතේ 3(1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය හා පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව…
https://youtu.be/e7tmYFsBvps
Vsso Act of Sri Lanka a documentary video https://youtu.be/l4ZVD78tiwM
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ අංක 3 දරන ඡේදය අනුව, යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි…
- අජිත් පැරකුම් ජයසිංහ - සිංහල බෞද්ධයන් යනු ලංකාවේ බහුතර ප්‍රජාව වන අතර ලොව එකම සිංහල ප්‍රජාව වීම නිසාත්, ඉන්දියාව අසල භූ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටි දූපතක වැසියන් වීම නිසාත්, ජාතික වශයෙන් අනාරක්ෂිත හැඟීමක…
අයහපත් මාධ්‍යකරණයක් නිසා රටක් ජනතාවක් කම්පනයට පත්කළ දොස්තර සාෆි ගැහැණුන් වඳ කළා කියන කතාන්දරය අද මාධ්‍ය ප්‍රබන්ධයක් වී අවසානයි. 2019 වසරේ මැයි මාසයේ 23 වන දින වෛද්‍ය ශාෆී සහාබ්දීන් සිංහල මව්වරුන්හට වඳ සැත්කම් කරන ලද…
නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම…
-දුලාන් දසනායක- රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ශෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම් සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන…
https://youtu.be/FRq5UXRK8kM
ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන මාධ්‍යවේදින් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් පස් දෙනකු සති දෙකකටත් අඩු කාලයක් තුලදී අඩන්තේට්ටමට ලක්වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ආදරවන්තයන්ගේ දිනය දා එල්ල …
මේ වනවිට අපි කවුරුත් දන්නවා චමුදිත සමරවික්‍රම කියන මාධ්‍යවේදියාගේ පිළියන්දල නිවසට ආයුධ පෙන්වලා ඇතුල්වුණ සහාසිකයෝ චමුදිතගේ නිවසට මොකද කරලා ගියේ කියලා. ගල් මුගුරු කක්කා ප්‍රහාරයක් එල්ලකරලා ගිය මේ මුහුනු වසාගත්ත මැරයෝ පිටිපස්සේ කවුද ඉන්නේ? සමහරු…
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද (14) අලුයම පැමිණි ආයුධ සන්නද්ධ මැරයන් එල්ල කළ අසූචි සහ ගල්මුල් ප්‍රහාරය පිළිබඳව 'අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ' අපි අපගේ බරපතළ විරෝධය දක්වන අතර එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා…
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසට ආයුධ සන්නද්ධව ඇතුලුවූ පිරිසක් අද උදේ (14) ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ප්‍රකාශ කරන බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි. පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට…
පසුගිය දශක කිහිපය තුළ ඝාතනයට, අතුරුදන් කරවීමට, පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකරමින් සහ ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් “අමතක නොකරමු” මැයෙන් වැඩසටහනක් ජනවාරි 31 වනදා සවස 04.30 ට කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ බුදුරුව අබියසදී පැවැත්වේ.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes