දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කලාද?
නවතම විශේෂාංග

දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කලාද?

අයහපත් මාධ්‍යකරණයක් නිසා රටක් ජනතාවක් කම්පනයට පත්කළ දොස්තර සාෆි ගැහැණුන් වඳ කළා කියන කතාන්දරය අද මාධ්‍ය ප්‍රබන්ධයක් වී අවසානයි. 2019 වසරේ මැයි මාසයේ 23 වන දින වෛද්‍ය ශාෆී සහාබ්දීන් සිංහල මව්වරුන්හට වඳ සැත්කම් කරන ලද…

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?
නවතම විශේෂාංග

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?

නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම…

ශෙහාන් මාලකගෙන් යළි කරළියට ආ යටත් විජිත වගන්තිය
නවතම විශේෂාංග

ශෙහාන් මාලකගෙන් යළි කරළියට ආ යටත් විජිත වගන්තිය

-දුලාන් දසනායක- රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ශෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම් සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන…

සති දෙකක් තුල මාධ්‍යවේදී පස්දෙනකුට හිරිහැර!
නවතම

සති දෙකක් තුල මාධ්‍යවේදී පස්දෙනකුට හිරිහැර!

ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන මාධ්‍යවේදින් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්  පස් දෙනකු සති දෙකකටත් අඩු කාලයක් තුලදී  අඩන්තේට්ටමට ලක්වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ආදරවන්තයන්ගේ දිනය දා එල්ල …

චමුදිතගේ නිවසට ගූ ගැසීම සහ ඇමති පුතාගේ වැට පැනීම
නවතම

චමුදිතගේ නිවසට ගූ ගැසීම සහ ඇමති පුතාගේ වැට පැනීම

මේ වනවිට අපි කවුරුත් දන්නවා චමුදිත සමරවික්‍රම කියන මාධ්‍යවේදියාගේ පිළියන්දල නිවසට ආයුධ පෙන්වලා ඇතුල්වුණ සහාසිකයෝ චමුදිතගේ නිවසට මොකද කරලා ගියේ කියලා. ගල් මුගුරු කක්කා ප්‍රහාරයක් එල්ලකරලා ගිය මේ මුහුනු වසාගත්ත මැරයෝ පිටිපස්සේ කවුද ඉන්නේ? සමහරු…

මාධ්‍ය ප්‍රජාව ප්‍රහාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි..!
නවතම

මාධ්‍ය ප්‍රජාව ප්‍රහාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි..!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද (14) අලුයම පැමිණි ආයුධ සන්නද්ධ මැරයන් එල්ල කළ අසූචි සහ ගල්මුල් ප්‍රහාරය පිළිබඳව 'අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ' අපි අපගේ බරපතළ විරෝධය දක්වන අතර එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා…

චමුදිතට කක්කා ප්‍රහාරයක්..!
නවතම

චමුදිතට කක්කා ප්‍රහාරයක්..!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසට ආයුධ සන්නද්ධව ඇතුලුවූ පිරිසක් අද උදේ (14) ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ප්‍රකාශ කරන බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි. පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට…

මාධ්‍යට එරෙහි හිංසනය “අමතක නොකරමු!”
නවතම

මාධ්‍යට එරෙහි හිංසනය “අමතක නොකරමු!”

පසුගිය දශක කිහිපය තුළ ඝාතනයට, අතුරුදන් කරවීමට, පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකරමින් සහ ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් “අමතක නොකරමු” මැයෙන් වැඩසටහනක් ජනවාරි 31 වනදා සවස 04.30 ට කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ බුදුරුව අබියසදී පැවැත්වේ.…