බැසිල් නෑ කියූ වාර්තාව IMF එළියට දායි
පසුගියදා පැවති සර්වපාක්ෂික සමුළුවේ දී රනිල් වික්‍රමසිංහ විසින් ඉල්ලා සිටි බැසිල් රාජපක්ෂ නෑ යැයි කියූ IMF වාර්තාව එම ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම වාර්තාවට අනුව 2019 බදු අඩු කිරීම, පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම, …