සපත්තුවේ තරමට සිහිනය කොටකර නොගතයුතුය…!
නවතම විශේෂාංග

සපත්තුවේ තරමට සිහිනය කොටකර නොගතයුතුය…!

දේවල් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙයි අදහාගත නොහැකි ලෙස මිනිසුන් වංචාවට දූෂණයට තිත තබන්නට කතා කරයි, මිනීමරුවන්ට දඬුවම් දෙන්නට යෝජනා ගෙන එයි. මෙය 2015 තත්වයට සම්පුර්ණයෙන් ම වෙනස් ය. නූල් සූත්‍ර යෝජනාවලට මෙන්ම චෙස් ඇදිලිවලටද ජනතාව…

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු.
නවතම

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු.

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිවේදනයයි! පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි.…

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?
නවතම විශේෂාංග

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?

නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම…

‘මචං කමල්, අප නුදුරු දිනෙක යළි මුණගැසෙනු ඇත!’
නවතම

‘මචං කමල්, අප නුදුරු දිනෙක යළි මුණගැසෙනු ඇත!’

මම පසුගිය තෙමසකට වැඩි කාලයක් මුහුණුපොත පැත්ත පළාතක නොපැමිණියෙමි. මට ඇවැසි වූයේ තවත් ටික කලක් ඒ නිහඬ වතෙහි ම ගැලී ඉන්නට ය. වෙසෙසි හේතුවක් නිසාමත් නෙවේ. දරන්නට බැරි විඩාව, අහේතුක ගිලන් බව, හුදෙකලාවේ ඉන්නට ඇති…

මුල් පිටුව සහ අට පිටුව ජීවිතයෙන් සමුගනී…!
නවතම

මුල් පිටුව සහ අට පිටුව ජීවිතයෙන් සමුගනී…!

සුනිල් මාධව ප්‍රේමතිලක පත්තර ලෝකයේ පුරාවෘත්තයක් කියලා කිව්වොත් හරි. අද උදෑසන ආරංචි වුණේ ඔහු තමන්ගේ දිවිසැරිය නිමා කරලා සුව නින්දකට පිවිස ඇති බව. ඉතිං සුනිල් ඔබට සුබ ගමන් කියන ගමන් සුනිල් මාධවයන් පිළිබඳව ෆේස්බුක් බිත්ති…

ශෙහාන් මාලකගෙන් යළි කරළියට ආ යටත් විජිත වගන්තිය
නවතම විශේෂාංග

ශෙහාන් මාලකගෙන් යළි කරළියට ආ යටත් විජිත වගන්තිය

-දුලාන් දසනායක- රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ශෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම් සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන…

සති දෙකක් තුල මාධ්‍යවේදී පස්දෙනකුට හිරිහැර!
නවතම

සති දෙකක් තුල මාධ්‍යවේදී පස්දෙනකුට හිරිහැර!

ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන මාධ්‍යවේදින් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්  පස් දෙනකු සති දෙකකටත් අඩු කාලයක් තුලදී  අඩන්තේට්ටමට ලක්වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ආදරවන්තයන්ගේ දිනය දා එල්ල …

චමුදිතගේ නිවසට ගූ ගැසීම සහ ඇමති පුතාගේ වැට පැනීම
නවතම

චමුදිතගේ නිවසට ගූ ගැසීම සහ ඇමති පුතාගේ වැට පැනීම

මේ වනවිට අපි කවුරුත් දන්නවා චමුදිත සමරවික්‍රම කියන මාධ්‍යවේදියාගේ පිළියන්දල නිවසට ආයුධ පෙන්වලා ඇතුල්වුණ සහාසිකයෝ චමුදිතගේ නිවසට මොකද කරලා ගියේ කියලා. ගල් මුගුරු කක්කා ප්‍රහාරයක් එල්ලකරලා ගිය මේ මුහුනු වසාගත්ත මැරයෝ පිටිපස්සේ කවුද ඉන්නේ? සමහරු…

මාධ්‍ය ප්‍රජාව ප්‍රහාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි..!
නවතම

මාධ්‍ය ප්‍රජාව ප්‍රහාරය බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි..!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද (14) අලුයම පැමිණි ආයුධ සන්නද්ධ මැරයන් එල්ල කළ අසූචි සහ ගල්මුල් ප්‍රහාරය පිළිබඳව 'අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ' අපි අපගේ බරපතළ විරෝධය දක්වන අතර එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා…