නිදහස් අධ්‍යාපනයට බාධා එපා – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්
නිදහස් අධ්‍යාපනයට බාධා වන කිසිදු ක්‍රියා මාර්ගයකට තමන් කැමති නැති බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. ඔහු මේ බව පවසා සිටියේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතන විහාරස්ථානයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් සහ වෛද්‍ය…