ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන්ගෙන් අගමැති කළ ඉල්ලීම!
නවතම පුවත්

ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන්ගෙන් අගමැති කළ ඉල්ලීම!

ඉංජිනේරුවන් සහ තාක්ෂණවේදීන් තම අධ්‍යයන විෂය මාලාවේ න්‍යායන්ට පමණක් සීමා නොවී රට මුහුණ දෙන ආර්ථික අභියෝග රාශියකට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ…

විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය ගැන විශේෂ වැඩමුළුවක්!
නවතම පුවත්

විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය ගැන විශේෂ වැඩමුළුවක්!

පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබදව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුලුවක් අග්‍රාමාත්‍ය  දිනේශ් ගුණවර්ධන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. විවෘත පාර්ලිමේන්තුවකට මූලාරම්භයක් සදහා වන පාර්ලිමේන්තු සංසදය, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අඛණ්ඩව සහාය දෙනවා!
ආර්ථික නවතම පුවත් විදෙස්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අඛණ්ඩව සහාය දෙනවා!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති කොමුරා මසහිරෝ මහතා පැවැසීය. කෙටි කාලයකදී ආර්ථිකය ස්ථාවර කර තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව පළ…

අගමැති චීනයේ නිල සංචාරය අරඹයි!
නවතම පුවත්

අගමැති චීනයේ නිල සංචාරය අරඹයි!

චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (අගෝස්තු 14) කොළඹින් පිටත්ව ගියේය. ඔහු චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා…

යුරෝපා සංගමයේ තානාපතිවරු අගමැති හමුවෙයි…
නවතම

යුරෝපා සංගමයේ තානාපතිවරු අගමැති හමුවෙයි…

යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (08 ) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය. එහිදී රටතුළ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ…

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..
නවතම

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පළාත්පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබේ.  නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා…

අමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක්
අවකාශය නවතම

අමරකීර්ති වෙනුවෙන් කෝටියක වන්දියක්

අමරකීර්ති අතුකෝරළගෙ මරණය වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් කෝටියක වන්දියක් දෙන්න කැබිනට්අනුමැතිය ලැබිලා තියෙනවා කියලා අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදි කියනවා. මනුස්ස ජීවිතේ වටිනාකම රුපියල් කෝටියකට ලඝු කරන්න බෑ. වියෝවීම් වන්දි දීලා පිරිමහන්න බෑ. හැබැයි අපේ රටේ…

නව අගමැති දිනේෂ්
නවතම

නව අගමැති දිනේෂ්

නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනඅද (22)පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම්දීම දුන්නේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අභිනව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීම සිදු විය.

ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?
නවතම

ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?

අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුල්…