Friday, August 19, 2022
4වන මාත්‍රාව කඩිනම් කිරීමට ජංගම රථ
නවතම පුවත්

4වන මාත්‍රාව කඩිනම් කිරීමට ජංගම රථ

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමටත් සිව්වන එන්නත්කරණය කඩිනම් කිරීම සඳහාත් ජංගම රථ යෙදවීමට තීරණය කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, අවශ්‍යතාව අනුව ජංගම එන්නත්කරණ රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි. එසේම, සෞඛ්‍ය…

කොරෝනා යළි හිස ඔසවයි..?
නවතම

කොරෝනා යළි හිස ඔසවයි..?

දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එනම් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පසුගිය දිනවල 10කට පමණ සීමා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව,…

ඔමික්‍රෝන් හි තවත් උප ප්‍රභේද සොයාගැනේ
නවතම විදෙස්

ඔමික්‍රෝන් හි තවත් උප ප්‍රභේද සොයාගැනේ

කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී…