අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව – හර්ෂ ගුණසේන

The need for a new political dialogue in Sri Lanka - Harsha Gunasena

දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින් දේශීය සම්පත් විදේශ සමාගම් වලට නොවිකුණන බවට පොරොන්දු වෙමින්ද බටහිරට එරෙහි ජනමතයක් නිර්මාණය කරවමින් බටහිර රාජ්‍යයන්ට ලංකාව නතුවීමේ ව්‍යාජ මතවාදයක් ඉදිරියට ගනිමින්ද රට සංවර්ධනය සඳහා ශක්තිමත් පාලනයක අවශ්‍යතාව අවධාරණය කරමින් ඒ සඳහා බලයේ කේන්ද්‍ර ගත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ද වර්තමාන පාලක පන්තිය යුද ජයග්‍රහණයෙන් පසුව රඟ දැක්වූ නාටකයේ තර්කානුකූල අවසානයකට අපි පැමිණෙමින් සිටිමු. රට…

Read More

රාජ්‍ය ණය : ජපානය සහ ග්‍රීසිය අතර ඇති වෙනස සහ ශ්‍රී ලංකාවේ ස්ථාන ගත වීම

government debt in sri lanka harsha gunasena

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම ප්‍රතිශතය 266% කි. තුන්වෙනුව සිටින්නේ සුඩානය වන අතර හතරවෙනුව  සිටින්නේ ග්‍රීසිය යි. එරටට  අදාල ප්‍රතිශතය 206% කි. ශ්‍රී ලංකාව 23 වන ස්ථානයේ සිටියි. අදාල ප්‍රතිශතය 101% කි. ජපානය ශ්‍රී ලංකාවටත්  සංවර්ධන ණය දෙන දියුණු රාජ්‍යයකි. ග්‍රීසියද සංවර්ධනය වූ රටකි. එහි එක පුද්ගල අදායම (රටේ සමස්ත නිෂ්පාදනය රටේ ජනගහනයෙන් බෙදු විට ලැබෙන අගය) ලෝක බැංකු වාර්තා…

Read More

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය!

Policy on elimination of trade deficit sri lanka harsha gunasena

රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි සහගත ශේෂයක් ලෙසද ආනයන අපනයන වලට වඩා වැඩි නම් අවාසි සහගත ශේෂයක් ලෙසද දක්වනු ලැබේ. මෙය බොහෝවිට රටක දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාවේ තිබෙන්නේ අවාසි සහගත වෙළෙඳ ශේෂයකි.  මෙය තරමක් දුරට සමනය වන්නේ විශේෂයෙන්ම පිටරට වෙසෙන ශ්‍රමිකයන් එවන මුදල් සහ සංචාරක ආදායම වැනි වෙනත් ලැබීම් වලිනි. මේ සියල්ල එකතු…

Read More

චීනාට යටවෙන අප්‍රිකාව!

China's investment in African countries

ගොඩබිම් රාජ්‍යයන් 48ක් හා දූපත් රාජ්‍යයන් 6ක් සමග ස්වාධීන රාජ්‍යයන් 54කගෙ එකතුවෙන් සැදුම්ලත් විශාල මහද්වීපයකි අප්‍රිකාව. මෙය මානවයාගෙ පරිණාමයට ඉමහත් රුකුලක් දුන් බිමක් ලෙස පිලිගනි. නමුත් අප්‍රිකාවෙ මිනිස්සුන්ට සොදුරු ඉතිහාසයක් නම් නැත. නයිල් ශිෂ්ඨාචාරයෙන් පටන් ග්‍රීක රෝම පර්සියානු වගේම කුරුස යුද්ධයෙන් පසු යුරෝපීය හා ඇමෙරිකානු රාජ්‍යයන් යටතේද වහල්කම් කරන්න අප්‍රිකාවේ මිනිස්සුන්ට සිදුවිය. මේ වහල්ලුන්ගෙන් පිරි භූමිය පසු කලෙක ලෝකයටම සාගින්න, කුසගින්න, දුගීබව ආදී මෙලොව අපාය පෙන්වීමෙ සංකේතය වුවත් අද වන විට අප්‍රිකාව ඉන්දියාව චීනය ඔස්ට්‍රේලියාවට වඩා නැගීගෙන එන ආර්ථිකයක් බවට පත්වෙලා. එයට හේතුව චීනයයි. කෝටි ප්‍රකෝටි ගණනින් අද චීනය අප්‍රිකාවට…

Read More

අයවැය හිඟය සහ රාජ්‍ය ණය – හර්ෂ ගුණසේන

Budget deficit and public debt in sri lanka

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල් වලින් හෝ අඩුවෙන් ලැබූ ආදායම නිසා ආර්ථිකයේ වර්ධනයක් නොවීමයි. අඩුවෙන් ආදායම ලැබෙන්නේ බදු අඩු කිරීම නිසාය. ව්‍යාපාරිකයන්ට බදු අඩු කිරීම මගින් ඔවුන්ගේ නිෂ්පාදනය ඉහළ ගොස් ආර්ථිකය වර්ධනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. වැඩිපුර ප්‍රාග්ධන වියදම් කිරීම මගින් ආර්ථිකය ප්‍රසාරණය වේ. එබැවින් අඩුවෙන් ආදායම් ලැබීම නිසාද වැඩියෙන් වියදම් කිරීම නිසාද යම් හෙයකින් ආර්ථිකයේ ප්‍රමාණාත්මක වර්ධනයක් වූවා…

Read More

එක දිගට සංචරණ සීමා පැනවීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විරෝධයක්!

minister of finance sri lanka Ajith Nivard Cabraal lockdown curfew

පවතින ‌කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හෙට (21) සිට ලබන 25 දක්වා සංචරණ සීමා දැමීමට නියමිතව ඇත. එසේම  නැවත 25 දා රාත්‍රියේ සිට 28 දා අලුයම තෙක් සංචරණ සීමාවන් පැනවීමට රජය කටයුතු යොදා ඇත. නමුත් මෙම සංචරණ සීමාවන් පැනවීම සම්බන්ධයෙන් මුදල්, ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැඩි ලෙස විරෝධය පළ කර සිටියි. ඔහු පෙන්වා දෙන්නේ රට වැසුවහොත් සිදුවන පාඩුව අතිමහත් බවත් ඒ නිසා රට  නොවසා කොවිඩ් පාලනය කර ගන්නා ලෙසත් මේ තීරණය ගැන දෙවරක් සිතා බලන ලෙසත්ය. දිවයින පුරා පසුගිය (13) දා සිට 16  දින…

Read More

පෝට් සිටි පනතට මොකද වුනේ? – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විස්තරාත්මකව

What happened to the Port City Act? - Details of the Supreme Court decision

පෝට් සිටි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක තුමා වෙත ලැබී ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉන් ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කල යුතු බවත් තවත් වගන්ති කිහිපයක් සදහා 2/3 විශේෂ බහුතරයක් පමණක් නොව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවයි. කෙසේ වෙතත් මෙම තීරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන වගන්ති සදහා සංශෝධන යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන අතර එකී සංශෝධනයන් ප්‍රකාරව සම්මත කරන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවද…

Read More

පෝට් සිටි පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.. – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Sections of the Port City Act are unconstitutional Supreme Court rules

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කල සංශෝධනයන් සිදු නොකරන්නේ නම් පෝට් සිටි පනත පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකතුමා නිවේදනය කර ඇත. විස්තරාත්මක වාර්තාව අයිතිය ඔස්සේ ඉක්මනින්…..

Read More