පෝට් සිටි පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.. – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
නවතම

පෝට් සිටි පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.. – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කල සංශෝධනයන් සිදු නොකරන්නේ නම් පෝට් සිටි පනත පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකතුමා නිවේදනය කර ඇත. විස්තරාත්මක වාර්තාව අයිතිය ඔස්සේ ඉක්මනින්…..

ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන
නවතම

ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන

ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද වේ. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග…

හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!
නවතම විශේෂාංග

හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!

පසුගිය සතියේ ලංකාවේම අවධානයට ලක් වී තිබුණේ ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගයේ වාහන නතර කර තිබෙන විට ඊට විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් ප්‍රශ්න කර පසුව එම ස්ථානයේ නවතා තිබූ වාහන රියදුරන්ද…

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප
නවතම විශේෂාංග

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක්…

ප්‍රභූ රථ පෙළට විරෝධය පෑ තරුණයා අත්අඩංගුවට ගෙන ආණ්ඩුව නා ගත්තද?
නවතම

ප්‍රභූ රථ පෙළට විරෝධය පෑ තරුණයා අත්අඩංගුවට ගෙන ආණ්ඩුව නා ගත්තද?

චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ අප්‍රේල් 27 දා රාත්‍රියේය. එහිදී ඔහු රැගත් රථ පෙළ ගුවන් තොටුපොල සිට කොළඹට පැමිණිමේදී මාර්ග රැසක වාහන ගමනා ගමනය  සීමා කිරීමට පොලිසිය පියවර…

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?
නවතම

චීන ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි?

චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඊයේ (27) රාත්‍රීයේදිය. චීන ගුවන් හමුදාවට අයත් B - 4026 දරණ විශේෂ ගුවන් යානයෙන් ඒ මහතා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් 37…

දොස්තරලා කොළඹ වරාය නගරය ගැන අධ්‍යයනයක!
නවතම

දොස්තරලා කොළඹ වරාය නගරය ගැන අධ්‍යයනයක!

කොළඹ වරාය  නගරය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබදව අධ්‍යයනය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිතියක් කටයුතු කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම පියවර ගෙන ඇත්තේ කොළඹ…