පාස්කු ප්‍රහාරයේ අඩුපාඩු ගැන කාදිනල්ගෙන් ජනාධිපතිට ලිපියක්!

Letter from the Cardinal to the President gotabaya easter attack

පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ  දැනට සිදුකරන විමර්ශන පිළිබඳ යෝජනා මාලාවක් හා එම විමර්ශනවල ඇති අඩුපාඩු පෙන්නා දී ලිපියක් ජනපතිට ඇතුළු රජයට යොමු කළ බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ  පවසයි. මේ ප්‍රහාරය සම්බන්ධව සක්‍රීය විමර්ශනයක් අවශ්‍ය බව උන් වහන්සේ දැඩිව කියා සිටියි. අද (13) කොළඹ අගරදගුරුතුමෝ බොරුල්ල අගරදගුරු මැදුරේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියේය. එහිදී ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ කියා සිටියේ පාස්කු ඉරු දින ප්‍රහාරයේ පරික්ෂණ වල වත්මන් තත්ත්වය හා ඒ පිලිබඳ අදහස් හා යෝජනා මෙම ලිපියට ඇතුලත් කිරීම පිලිබඳවය. මෙම ලිපිය ජාතික කතෝලික…

Read More

මුතුරාජවෙලට අත තියන්න එන්න එපා! – කාදිනල් හිමියන්

Malcolm Cardinal Ranjith Muthurajawela buffer zone

මුතුරාජවෙල රක්ෂිතයේ ප්‍රේරණ කලාපයෙහි අක්කර 100ක් ගොඩකරමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය යළිත් හොර රහසේම ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ මුතුරාජවෙලට අත තියන්න එපා කියා ජනතාව කියා සිටියදී දැන් ආයෙත්මත් හොර රහසේම බෆර් සෝන් එකක් වෙන මෙම කලාපයේ අක්කර සීයක් මුහුදු වැලි වලින් ගොඩකර කරමින් පවතින බවය. බෆර් සෝන් එක තුල අක්කර 100ක් ගොඩකරනවා කියන්නෙ මේ මිනිස්සුන්ට බෝට්ටුවක් අරන් තියාගන්න වෙනවා ගෙදර මීට පස්සෙ ඔය පැත්තෙ ඉන්න හැමෝටම. ඇයි ? එක්කෝ පීනන්න දැනගන්න ඕනෙ, නැත්නම් බෝට්ටුවෙන්…

Read More

කාදිනල්ට ගුරුවරුන්ගෙනුත් දෝස්මුරයක්!

Cardinal Malcolm Ranjith ceylon teachers union easter sunday attack

පාස්කු බෝම්බ ප්‍රහාරය දේශපාලන බලය ශක්තිමත් කරගැනීම සඳහා ගසන ලද්දක් යයි කරන ලද ප්‍රකාශයක් ආපසු හැරවීමට උත්සාහ දැරීම නිසා උභාතොකොටිකයකට මැදි වී සිටින මැල්කම් රංජිත් කාදිනල්වරයා පාසල් නිවාඩු දීම සම්බන්ධයෙන් ගුරු සංගම් විරෝධයකට මුහුණ දී සිටී. කතෝලික පාසල් අප්‍රේල් 21 දින නිවාඩු ලබාදෙන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා විසින් ප‍්‍රකාශ  කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් නිවාඩු දීම සම්බන්ධයෙන් විධිමත් අවසරයක් ලබාගැනීමෙන් තොරව බව දිවයිනේ ප්‍රමුඛ ගුරු සංගමයක් අනාවරණය කර තිබේ. ලංකාවේ පාසල් වර්ගීකරණයට අනුව කතෝලික පාසල් යනුවෙන් පාසල් වර්ගයක් නැති බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා…

Read More

මැල්කම් රංජිත්ගේ සැබෑ අරමුණ කුමක්ද? – උලපනේ සුමංගල හිමියන් හෙළි කරයි.

Cardinal Malcom Ranjith Easter Sunday bomb attack Ulapane Sumangala Thero

මැල්කම් රංජිත් සිදු කළ ප්‍රකාශය පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටින වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස නොව ඔහුගේ කට පාවිච්චි කර  තව වසර කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ සිහින දකින පුද්ගලයෙකුගේ පිට වූ හඬක් බව භික්ෂු සංවිධානයේ එකමුතුවේ කැඳවුම්කරු, සාහසික වියරුව පරදවමු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි පවසයි. කට මැල්කම් රංජිත්ගේ වුවාට ඒ හඬ මැල්කම් රංජිත්ගේ නොවන බවත් ඔහු මෙවැනි ප්‍රකාශ කරන්නේ මෙරට කුමන ජන කොටසක් නියෝජනය කරමින්ද යන්න විමසිය යුතු අතර උලපනේ හිමියන් පවසන්නේ ඔහුගේ ජන කොටසේ සංයුතිය අනුව මේ රටේ පිරිස ඔහුට පාරට බැස්සවිය නොහැකි බවත් ඒ…

Read More