GSP+ රැක දීමට වෘත්තිය සමිති ආණ්ඩුව සමග සාකච්ඡා
යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්රී ලංකාවට ලබාදී තිබු අවස්ථාව අහිමි වීම වලක්වා ගැනීමට සැලසුම් කිරීමේදී කම්කරු අයිතීන් නොසලකා හැරීමට රජය උත්සාහ දරන බවට වෘත්තිය සමිති නායකයෝ චෝදනා කරති. බෙල්ජියමේ බ්රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී…