ලසන්තගේ නඩුවට අවුරුදු 25කට පසුව එවකට බන්ධනාගාර ජේලර් අද දින සාක්ෂි ලබා දෙයි.
ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ සුප්‍රසිද්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ සිදුවීමට අදාළ මහාධිකරණයේ පවරා ඇති අපරාධ නඩුව අද දින කළුතර මහධිකරණයේ දි විභාගයට ගත් අතර එම සිද්ධියේ දී ඝාතනයට ලක්වූ ලසන්ත ජගත් කුමාර සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයා සාක්ෂි…