13 ඕනෑනම් ජනාධිපතිවරණයකින් ජනවරමක් ලබාගන්න – මැදගොඩ අභයතිස්ස හිමි
නවතම පුවත්

13 ඕනෑනම් ජනාධිපතිවරණයකින් ජනවරමක් ලබාගන්න – මැදගොඩ අභයතිස්ස හිමි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහාම ජනපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව මහාචාර්ය, මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. ජනතාව ඒ සඳහා බලය ලබා දෙන්නේ නම් ඒ අනුව ජනපතිවරයාට කටයුතු කළ හැකි…

පළාත් සභා ක්‍රියාත්මක වන හැටි ජනාධිපති පවසයි…
නවතම පුවත්

පළාත් සභා ක්‍රියාත්මක වන හැටි ජනාධිපති පවසයි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා…

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය
නවතම විශේෂාංග

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය

ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට…

පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.
නවතම

පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.

වෙරිටේ රිසර්ච් ආයතනය 2022 ජූනි මාසයේ සිදුකර තිබෙණ ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත. සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව…

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!
නවතම විශේෂාංග

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!

විධායක ජනාධිපති ක්‍රමයක් යනු මොන වගේ එකක්දැයි බලාගැනීමට අවශ්‍ය සාක්ෂි අපට ලැබෙන්ට පටන්ගත්තේ ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ පටන්මයි. එහෙත්, ඒ සාක්ෂි සැලකිල්ලට ගැනීම විවිධ අවසරයන් යටතේ හෙටට කල් දමා ගැනුණි. දැන් ඒ ජනාධිපති ක්‍රමය සමස්තයක්…

විධායක ජනාධිපති ක්‍රමයේ අන්තිම ක්ෂාමාලාපය…
නවතම විශේෂාංග

විධායක ජනාධිපති ක්‍රමයේ අන්තිම ක්ෂාමාලාපය…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මීට සති දෙකකට කලින් මේ කොලමේ කළ කරුණු දැක්වීම තුළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය සැලකිල්ලට ගෙන නැති බව අපේ මිතුරෙක් පෙන්වා දුන්නේය. ඔහු කියා තිබුණේ, විධායක…

ගෝඨාගේ ව්‍යවස්ථාවෙන් පළාත් සභා හැලෙයි?
නවතම

ගෝඨාගේ ව්‍යවස්ථාවෙන් පළාත් සභා හැලෙයි?

ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඉදිරි කාලයේදී ගෙන එනවා යැයි කියන නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනු ඇතැයි ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත වන්නේ…