දේශපාලඥයන්ට වඩා වෘත්තීය සමිති දූෂිතයි. – වෛද්‍ය ප්‍රියංකර මහගම්මුලගේ
76 වසරක ශාපය ගැන විවිධ අදහස් මතුවුනා. ඒක එහෙම නෙමෙයි කියන්න මම හොඳ නිදර්ශනයක්. මගේ සීයා, සීයගේ තාත්තා,ම ගේ තාත්තා,තාත්තගේ මල්ලි සියළු දෙනාම ගොවියෝ. මම ගිය විශ්ව විද්‍යාලයේ මගේ අධ්‍යාපනයේ මූල්‍යමය වටිනාකම ඒ කාලේ ලක්ෂ…