ලාල් කාන්තගේ කළ කතාව ‘මුට්ටිය දැමීමක් ද’?
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.…
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.…
ඊළඟට කුමන වරණයක් පැවැත්වුවත් ජවිපෙ විසින් ලංකාව යටත් කරගැනීම වැළැක්විය නොහැකි තැනකට තල්ලු වී තිබේ. ඡන්දයෙන් පරාජයට පත් වුවත් සන්නද්ධ කැරැල්ලකින් රාජ්‍යය යටත් කරගන්නා දීපව්‍යාප්ත සැලසුමක් තිබෙන බවට රාවයක් පැතිරේ. ගින්නක් නැතිව දුමක් නොනගී කියා…
-මහේෂ් හපුගොඩ- පේන්න තියන විදියට තියුණු විදියට දේශපාලන කඳවුරු දෙපැත්තට බෙදෙන්න පුළුවන්. විශේෂයෙන් ඉදිරි මැතිවරණය එක්ක බෙදුම්රේඛා පැහැදිලි වෙමින් තියනවා. මාලිමාව එක පැත්තක ගේම් එක ගහද්දි අනික් පැත්තේ මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී, පොහොට්ටු, ලන්සා, ධම්මික වගේ…
- අජිත් රාජපක්ෂ - පසුගිය දශකයේ දේශපාලන කතාබහවල නිතරම ටොයියන් සහ බයියන් ගැන කතාවුනි. සමාජ මාධ්‍ය වල මේ සමාජ කොටස් ගැන විවිධ අර්තකතනයන් ලබාදුනි. බොහෝ අය ටොයියන් ලෙස හැදින්වූයේ බටහිර පන්නයට සිතන, නවීනත්වයට ලැදි, ජාතිකවාදී…
පළමු රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…
ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන. ඒ වගේම සමන්මලී ගුණසිංහ ජාජාබෙ විධායක සභිකත් මේ ප්‍රකාශයම කරලා තිබුණ. ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි.…
කේ. සංජීව උපුල් කුමාරප්පෙරුම මිත්‍රයාට ජනාධිපති නීතීඥ ධූරය හිමිවීම ගැන යූනලයේ ලොකු සංවාදයක් ඇවිලෙනවා. සේපාල තරිඳු භාරත මේ ගැන අදහස් දක්වලා තියෙනවා ඇහුවා. මගේ නම් අදහස උපුල්ට මේක ලැබුනට අවුලක් නෑ. ඒ උපුල් පහුගිය කාලේ…
එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් (Julie Chung) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අතර හමුවක් 19 වැනිදා ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම හමුව සඳහා එ.ජ. තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව්…
ජාතික ජන බලවේගයට ඇති ප්‍රධානතම සතුරා අන් කවරෙකුවත් නොව ජනතා විමුක්ති පෙරමුණයි. අබේසිංහලා විසින් ඉතා දක්ෂ ලෙස මෙහෙයවන ජාතික ජන බලවේගය අද ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. දැන් එය ජවිපෙ පාලනයෙන් ගිලිහුණු ස්වාධීන සංවිධානයකි.…
- කේ. සංජීව - ඉදිරි සතිය තුළ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය ඇතුලු විපක්ෂ කණ්ඩායම් රජයට බලපෑම් කිරීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ එම මන්ත්‍රී නිවස්න වෙත ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇතැයි තමන් වෙත තොරතුරු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes