අපේ සීමාව තේරුම් ගැනීම
රනිල් අසමත් වෙන්න බොහෝ ඉඩ තියෙනවා කියලයි මට දැන් හිතෙන්නෙ. මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට. මේ වෙලාවෙ රනිල් ෆේල්…
රනිල් අසමත් වෙන්න බොහෝ ඉඩ තියෙනවා කියලයි මට දැන් හිතෙන්නෙ. මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට. මේ වෙලාවෙ රනිල් ෆේල්…
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (අවසන් කොටස) දේශපාලනය කිරීම යනු පවතින සමාජය වෙනස් කිරීම සඳහා සක්‍රීය මැදිහත්වීමකි. බොහෝදෙනා සිදුකරන්නේ සමාජ ප්‍රශ්න පාර්ලිමේන්තුවට හෝ පක්ෂයකට හෝ ජනාධිපතිට හෝ සම්පූර්ණයෙන් බාර දීමයි. ඔවුන් විසඳිය යුතු ප්‍රශ්න ලෙස…
මට අපූරු යාලුවෙක් ඉන්නවා. ඌ කාලෙකට සැරයක් එකපාර කෝල් එකක් ගන්නවා. ඒ අරන් ආතල් කතා ගොන්නක් කියනවා. ‘මචං උඹ දන්නවද අර ගමකට කලවැද්දො ප්‍රශ්නයක් ඇවිත් වෙච්ච දේ?’ ඌ ළගදි මගෙන් ඇහුවා. ‘නෑ බං’ ඌ දන්න…
අජිත් පැරකුම් ජයසිංහ මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව…
https://youtu.be/dMm5AY0WSks
මැයි 09 වන දා ගෝල්ෆේස් සාමකාමි අරගලයට පහර දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙන්ම එදින ප්රචණ්ඩත්වය වැපිරූ පොහොට්ටු මන්තීවරුන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් සිවිල් සංවිධාන 34ක් සහ සිවිල් ක්‍රියාකාරීන් 82ක්…
සුභාෂිණි චතුරිකා 2019 වසරේ ඔක්තෝබර් දාහත්වැනිදා ලෙබනනයේ ජනතාව, වෙන කිසි දිනෙක නොවූ වීරූ එකමුතු බවකින් යුතුව වීදි බැස්සේ, 1990 වසරේ හමුදා ගැටුම් වලින් පසු ලෙබනනයේ ස්ථාපිත වුණු දේශපාලනික හා ආර්ථික බල ව්‍යුහය අහෝසි කරන ලෙසඑකම…
රනිල් පාර්ලිමේන්තුවේ පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ද විහිළුකාරයකු ලෙස හැසිරෙන්නට උත්සාහ කරයි. ඔහු ඇතැම් විට විහිළු ලෙස කියන්නේ නොකිය යුතු ඇත්තයි. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙන පිළිතුර…
ගාලුමුවදොර අරගල භූමියේ අඛණ්ඩව , දිවා රෑ නොබලා රැඳෙමින් , තරුණ තරුණියන් ආරක්ෂා කරමින්, අභීතව අරගලයට ජීවය දුන් ගරු.ජීවන්ත පීරිස් පියතුමාගේ සහ තවත් අරගල බිමේ පැමිණිලිකරුවන් හය දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් , ඔවුන්ගේ විදේශ…
මේ දෙක එක විට ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එකක් ආරක්ෂා කළොත් අනෙක අනාරක්ෂිත වන්නේය. ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කිරීම යනු, රාජපක්ෂලා ගෙදර යැවීමයි. රාජපක්ෂලා ආරක්ෂා කිරීම යනු, ගෝල්ෆේස් අරගලය අල කිරීමයි. තමන් රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ යැයි…
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එනම් පසුගිය 9 වන දා ගෝල්ෆේස් සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීම…
පසුගිය 9 වන දින අරලියගහ මන්දියර ඉදිරිපිට සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාඑල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්විසින් අද (17) පස්වරුවේ…
රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න…
ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු…
https://youtu.be/9knN59oHz3Q
https://youtu.be/OgEPOWosJx8
https://youtu.be/su6ha0c7cNs
- දුලාන් දසනායක- ගෝල්ෆේස් අරගලය ලංකාවේ වඩාත්ම දිග්ගැස්සුණු සාමකාමී සිවිල් අරගලය ලෙස ඉතිහාසගත වී ඇත. එය ආණ්ඩුවද විපක්ෂයද එපමණක් නොව ඇතැම් විට එම අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම්ද නොසිතූ ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි විය. …
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (6 කොටස) ලංකාවේ 'මැයි' මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට මැයි යනු විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවට එකවර අවිහිංසාවේ…
අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දීරයේදී මීට සුළු මොහොතකට ප්‍රථම දිවුරුම් දී ඇත. පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා හට ලැබෙන බව පැවසෙන අතර මහා සංඝරත්නය සහ විපක්ෂ දේශපාලන…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට යන්නට එපා කියන්නට අරලියගහ මන්දිරයට එකතුවුණ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එම රැස්වීම අවසන් වූ පසුව ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන ආ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ඕනී. මේ රැස්වීම අහවර වෙලා එළියට ආපු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes