භූමදාන අයිතිය ඉල්ලා උතුරේ සර්වාගමික විරෝධතා.
කොවිඩ් 19 ආසාදනය වී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීම නව වසර ආරම්භයේ සිට හෝ නවතා දමන ලෙස රජයට බලකරමින් මන්නාරමේදී විරෝධතාවයක් පවත්වා තිබේ. 2020 වසර අවසන් වන දිනයේ මන්නාරම දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට…