Monday, March 27, 2023
2023 ගෙවිය යුතු ණය..!
ආර්ථික නවතම

2023 ගෙවිය යුතු ණය..!

ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය. ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ…

IMF ගැන මාගේ දක්ෂිනාංශික අදහස
නවතම විශේෂාංග

IMF ගැන මාගේ දක්ෂිනාංශික අදහස

-ශිරාල් ලක්තිලක- 1. IMF නය සහන ලැබීම පිළිබඳව අපට පහන් අදහසක් පවතී. 2. මක්නිසාද යත් බංකොලොත් රාජ්‍යයක සිට ණය ගැති රාජ්‍යයක් දක්වා පරිනාමය වන්නට එමගින් හැකිවන නිසා ය. 3. ඕනෑම බංකොලොත් රටක පාලකයකුගේ ව්‍යවස්තාපිත වගකීම…

IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ
ආර්ථික නවතම විශේෂාංග

IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ

- රසික ජයකොඩි - IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක්…

මෙන්න IMF කොන්දේසි 10
ආර්ථික නවතම

මෙන්න IMF කොන්දේසි 10

මේ වනවිට අපි 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලබාගෙන ඇත. එම මුදල ඉදිරි පැය…

අලුත් පනතක් අලුත් මහ බැංකුවක්..!
ආර්ථික නවතම

අලුත් පනතක් අලුත් මහ බැංකුවක්..!

අලුත් මහ බැංකු පනතත් එක්ක මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන කතාබහක් ඇති වී තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ගොඩක් අය තේරුම් ගන්නේ දේශපාලන මැදිහත්වීම් නැතිව මහ බැංකුවේ නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න ඉඩකඩ සැලැස්වීම වැනි දෙයක්…

IMF ණය අද ලැබෙයි..!
ආර්ථික නවතම පුවත්

IMF ණය අද ලැබෙයි..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිත බව වාර්තා වෙයි. මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ…

ඩොලරයක මිලේ විචලනය
ආර්ථික නවතම

ඩොලරයක මිලේ විචලනය

ඩොලරයක මිලට සිදු වෙමින් පවතින දේ ගැන යාවත්කාලීන කිරීමක් කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලපු නිසයි මේ සටහන ලියන්නේ. මේක සෑහෙන දුරකට අඳුරේ අතපත ගෑමක්. මිල වෙනස්වීම පිළිබඳ නිරීක්ෂණයන් හැරුණු විට පෙර සටහන් පළ කිරීමෙන් පසුව…

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!
ආර්ථික නවතම

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!

ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව…

මේ අවුරුද්දේ 3%ක ආර්ථික වර්ධනයක්!
ආර්ථික නවතම

මේ අවුරුද්දේ 3%ක ආර්ථික වර්ධනයක්!

මේ (2023) අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා. ෆිච් සොලියුෂන්ස් යනු ෆිච් රේටිං ආයතනයේ පර්යේෂණ අංශයයි. අදාළ වාර්තාවෙහි පසුගිය…

මොනවද මේ IMF කොන්දේසි 15 ?
ආර්ථික නවතම

මොනවද මේ IMF කොන්දේසි 15 ?

-ශිරාල් ලක්තිලක- IMF එක කොන්දේසි දමනවා යයි රට තුළ ඇත්තේ මැසිවිල්ලකි. නමුත් ඒ කොන්දේසි මොනවාදැයි විශ්ව විද්‍යාල ඇදුරකු හෝ මාධ්‍ය හෝ අඩුම තරමින් විපක්ෂය හෝ රටට කියන්නේ නැත. ආන්ඩුවද එම කොන්දේසි මොනවාදැයි රටට කියන්නේ නැත.…