එස්. එම් රංජිත් සිරගෙට: මාලිමාවේ උඩ පැනිලි මැද දැන ගත යුතු කරුණු
එස්.එම්. රංජිත් හිටපු මහ ඇමතිවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල ශාන්ති චන්ද්‍රසේන මහත්මියට බරපතල වැඩ ඇතිව වසර 16ක සිරදඩුවම් නියම කිරීම දූෂණයට විරුද්ධ ජනතාව වෙනුවෙන් ඉතා වැදගත් ය. දූෂණයට එරෙහිව නඩු තීන්දුවක් අධිකරණයෙන්…