රාජපක්ෂලාගේ ඊළඟ ඇම : අන්තර්වාර ආණ්ඩුවක්!
නවතම විශේෂාංග

රාජපක්ෂලාගේ ඊළඟ ඇම : අන්තර්වාර ආණ්ඩුවක්!

ආණ්ඩු කළ හැකි පිරිසකට ආණ්ඩුව භාරගන්නැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරයා කී බවක් මාධ්‍ය වාර්තා කොට තිබුණි. එහෙත් ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය ජයගත්තොත්, විපක්ෂය විසින්…

රටම උණුසුම්..!
නවතම

රටම උණුසුම්..!

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්න යැයි රටපුරා පවත්වන උද්ඝෝෂණ වඩා උණුසුම්ව පැවැත්වෙමින් තිබේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදරයන්න කියමින් සහ අනෙකුත් දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂාවෙන් වැඩකරන ජනතාව අද දින (28) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා ඇති අතර එම…

ඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?
නවතම

ඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?

ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ…

ආර්ථිකය තවත් ප්‍රපාතයට
ආර්ථික

ආර්ථිකය තවත් ප්‍රපාතයට

W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති,…

ස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.
නවතම

ස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ඊයේ (10)…

ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”
නවතම විශේෂාංග

ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”

මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත්…

මහ මැතිවරණයකින් අපේ ප්‍රශ්න විසඳෙයිද?
නවතම විශේෂාංග

මහ මැතිවරණයකින් අපේ ප්‍රශ්න විසඳෙයිද?

මහාචාර්ය රොහාන් සමරජීව විරෝධය පළකිරීම සඳහා තමන් පෙළඹුනේ කුමක් නිසාදැයි වීදිබට ඕනෑම කෙනෙකුගෙන් අසන්න. පිළිතුරු වනු ඇත්තේ අවසානයක් නොමැති අසාධාරණ විදුලිබල කප්පාදු, වාහනවලට ඉන්ධන නොමැති වීම, ගෑස් සපයාගත නොහැකි වීම සහ ජීවන වියදම වේගයෙන් ඉහළ…

අර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!
නවතම

අර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!

මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය…

මිරිහාන වට කර ජන ගඟක්!
නවතම

මිරිහාන වට කර ජන ගඟක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට ඊයේ (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින්  උද්ඝෝෂණයක් පවත් වා ඇත. පළමුව ජුබිලි කණුව මංසන්ධිය අසලට  ඊයේ…