රජයේ සේවකයකු ජන මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම වරදක්ද ?
නවතම පුවත්

රජයේ සේවකයකු ජන මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම වරදක්ද ?

- නීතීඥ ලක්ෂාන් ඩයස් - මේ ගැන වැදගත් නඩු තීන්දුවක් තමයි SCFR 76/2012, මේ නඩුවේදී ගුරුවරියක් තමන්ට වු ලිංගික හිංසනය ගැන අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට හා පොලීසීයට පැමිණිලි කොට ඉන් සහනයක් නොලැබ මාධ්‍ය වෙත එනවා, මාධ්‍යට ප්‍රකාශයක්…

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව
නවතම විශේෂාංග

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව

-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…

හදිසි නීතිය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළාදකියි
නවතම පුවත්

හදිසි නීතිය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළාදකියි

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ජනතාවගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම වැළැක්වීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසනවා. පසුගිය අප්‍රේල් මස 02 වන දින ශ්‍රී ලංකා බලධාරීන් පළමු…

‘පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකියි’ – ජනාධිපති රනිල්
අවකාශය නවතම

‘පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකියි’ – ජනාධිපති රනිල්

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී…

යක්කලමුල්ල සිද්ධියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරවන්ට නීතිපති සහය නැතිවෙයි.
නවතම

යක්කලමුල්ල සිද්ධියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරවන්ට නීතිපති සහය නැතිවෙයි.

යක්කලමුල්ල පොලීසිය විසින් පහර දී වදහිංසාවට ලක් කර, අනීතික ලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවට චෝදනා කරමින්, සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට කරුණු ඉදිරිපත් කරමින් කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර මහතා විසින් පැවරූ SC/ FR/118/22…

උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ
නවතම විශේෂාංග

උණු හින්දා බොන්නත් බෑ, රනිල් ගේ නිසා අහක දාන්නත් බෑ

-කේ. සංජීව- මේ වෙනකොට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදියෝ මානවහිමිකම්වාදියෝ නිදහස්වාදියෝ හැවෝම එක පොදියට විශාල අවුලකට පත් වෙලා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව මගින් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත සහ සහාසික මර්දනයක් ජන අරගලකරුවන් වෙත මුදා හැරීම. දැන් මේ…

ගෝඨා අත්අඩංගුවට ගන්න සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්
නවතම පුවත්

ගෝඨා අත්අඩංගුවට ගන්න සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්

ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් මානව හිමිකම් සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරේ පැවති යුධ වකවානුවේදී සිදුවූ බව කියන…