CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!
නවතම

CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!

රටේ පවතින නීතිය ඉක්මවා යමින් කටයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබේ. අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවකුට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඉල්ලුම්  කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියේ “නැති ප්‍රතිපාදන ඔස්සේ”…

එදා මහර කැරැල්ලට පෙර තිබූ තත්වය අද අඟුණකොළපැලැස්සේ!
නවතම

එදා මහර කැරැල්ලට පෙර තිබූ තත්වය අද අඟුණකොළපැලැස්සේ!

බන්ධනාගාර කොවිඩ් පොකුරක් මෙවරද නිර්මාණය වී ඇති අතර වැඩිපුරම ආසාදිතයින් සිටින්නේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේය. මේ වන විට එහි හැටකට වැඩිය පිරිසක් ආසාදිතව සිටිති. ඒමෙන්ම එක් රැඳවියෙකු මිය ගොස් තිබුණේද මේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙනි. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ…

කොවිඩ් නිසා උණුසුම් වූ අඟුණුකොළපැලැස්ස
නවතම

කොවිඩ් නිසා උණුසුම් වූ අඟුණුකොළපැලැස්ස

තෙවැනි කොවිඩ් රැල්ල ආරම්භයත් සමඟ මෙරට බන්ධනාගාර වල රැඳවියන් බැලීම සති දෙකකට තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මේ අතර ඉකුත් 27 දා වන විට පමණක් බන්ධනාගාර තුල කොවිඩ් ආසාදිතවුවන් 260 ක් සිටින බව…

බූස්සේ වධබන්ධන වලට එරෙහිව පැමිණිල්ලක්!
නවතම

බූස්සේ වධබන්ධන වලට එරෙහිව පැමිණිල්ලක්!

පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් විසින් බුස්ස බන්ධනාගාරයේ සිරකරුවන්  දිගින් දිගටම විශාල වධ හිංසනයකට ලක් කරන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් චෝදනා කරයි. වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී අප්‍රේල් 08 බ්‍රහස්පතින්දා විරෝධතාවයක්…

වෙඩි තියන තැනට නොසන්සුන්තාවය හැදුවේ බන්ධනාගාර නිළධාරීන්!
නවතම සාකච්ඡා

වෙඩි තියන තැනට නොසන්සුන්තාවය හැදුවේ බන්ධනාගාර නිළධාරීන්!

මානව හිමිකම් ක්‍රියාකාරික සුදේශ් නන්දිමාල් සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමේදී අද තියෙන තත්වය ගැන මොකද හිතන්නේ ? බන්ධනාගාරය තුළ තිබෙන වධහිංසා තදබදය මෑත කාලයේ පටන් ගත්ත එකක් නොවේ එය ඈත අතීතයේ සිටම පවතින එකක්, අපිට…

බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!
නවතම

බූස්ස හිරගෙදර ගැන අනතුරු ඇඟවීමක්!

මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත්  සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ…

වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති
නවතම

වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති

වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින්…

හිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!
නවතම

හිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!

කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි…

අවම බලය කියා හිසට වෙඩි තියනවනම් අපි ෆේල් – නීතිඥ රමණි මුත්තේට්ටුවේගම
නවතම

අවම බලය කියා හිසට වෙඩි තියනවනම් අපි ෆේල් – නීතිඥ රමණි මුත්තේට්ටුවේගම

ඉස්සර ඇප නොදෙන්නේ බොහෝ දුලබ අවස්ථාවක බව අප සිතා සිටියත් දැන් ඇප ලබා දීම සිදු වන්නේ දුලබ අවස්ථාවක බවද මෙරට මහේස්ත්‍රාවරුන්  සිතන්නේ ඇප දීම වරදක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරිය වූ නීතිඥ…