Tag: මහර බන්ධනාගාරය
අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී
අම්බිකා සත්කුනනාදන් මහත්මිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161, සංවිධාන 47ක් සහයෝගීතා ප්රකාශනයක් නිකුත් කළේය. සම්පූර්ණ ප්රකාශනය මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන අම්බිකා සත්කුනනාදන් මහත්මිය විසින් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 පෙබරවාරි 4 වැනි දින විදේශ අමාත්‍යාංශයෙහි ප්‍රතිචාරය පිළිබඳව මෙහි පහත අත්සන්කර ඇති සිවිල් සමාජ සාමාජිකයින් සහ සංවිධාන දැඩි කනස්සල්ල ප්‍රකාශකර සිටින්නෙමු. සත්කුනනාදන් මහත්මිය විසින් ස්වකීය…
Read Moreමහර ඝාතනයන් ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන
මහර සිරගෙදර තුළ සිදු කරන ලද සමූලඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවුරුද්දකට වැඩි කාලයකට පසු විමර්ශන ආරම්භ කර තිබේ. 2020 වසරේ නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්වය හමුවේ සිරකරුවන් එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ බවට චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් වෙතයි. විමර්ශනය සදහා අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීම සදහා වින්දිත පවුල් වල සාමාජිකයන් පෙබරවාරි 2 වැනි බදාදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මුලස්ථානය වෙත කැඳවා තිබේ. මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවීමෙන් පසු පිටතට පැමිණි වින්දිතයන්ගේ ඥාතීන්…
Read Moreබන්ධනාගාර වාර්ථාවේ දෙමළ, සිංහල පරිවර්තන එලි දකී.
2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැඳවියන් පිළිබඳව අධ්‍යනයක් සිදු කරන ලදි. මෙහිදී ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජීවන තත්වය, සනීපරක්ශාව, මානුෂීය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු සපුරාලිය යුතු අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳව දත්ත එකතු කිරීමක් හා එවාට අදාලව නිර්දේශයන් ඉදිරිපත් කිරීමක් මෙම අධ්‍යන වාර්ථාව මගින් ලබා දී ඇත. මානව හිමිකම් කොමිසම විසින් මෙය ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කර ඇති අතර වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් එහි දෙමළ හා සිංහල පරිවර්ථනයන් සිදු කර එළිදැක්වීම ජනවාරි 25 දින කොළබ…
Read Moreමගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා
‘මගේ තාත්තා ඇඹිලිපිටිය, කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ තමයි රඳවලා හිටියේ. ඒ කඳවුරේ ඉඳලා තාත්තා මට ජේලර් මහත්වරුන්ගේ දූරකථනවලින් නිතරම කථා කලා. ඊට පස්සේ ඒ මහත්තුරු මට රෑට කතාකරලා එක එක අයුතු යෝජනා කළා. මට තාත්තා 2022. 01. 10 වනදා අංක 070-5882314 දූරකතනයෙන් කථා කළ වෙලාවේ මං තාත්තට ඒගැන කීවා. මීටපස්සේ මට ජේලර් මහත්වරුන්ගේ පෝන්වලින් මට කථා කරන්න එපා, ඒ අය දිගින් දිගටම මෙහෙම කථා කලොත් මගේ පවුල් ජීවිතය අවුල් වේව් කියලා මම තාත්තට කිව්වා. ඊට පස්සෙ තාත්ත ඇහුව කවුද මොකක්ද වුනේ කියා. උන්ගෙ අම්මට කියලා මගෙත් එක්ක බැන වැදුනා.…
Read Moreබදුල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට කල පහර දීම බලධාරීන් වසන් කලාද?
පසුගිය මානව හිමිකම් දිනය දා බදුල්ල බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට කල පහර දීම වසං කිරීමට බදුල්ල මානව හිමිකම් කොමිසමේ කාර්යාලය සහ බදුල්ල බන්ධනාගාරය ක්‍රියා කළ බව හෙළි දරව් වී තිබේ. ඒම හෙළිදරව්ව ඇතුළත් වන්නේ එලෙස පහර කෑ රැඳවියන්ගේ ඥාතීන් විසින් මඩකලපුව මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකිනි. මෙම පහර දීම ගැන ආංරචි වූ ඥාතීන් විසින් බදුල්ල මානව හිමිකම් කොමිසමෙන් කරන ලද විමසීමට පිලිතුරු වහයෙන් කියා ඇත්තේ එම රැඳවියන්ට පහර දීමක් සිදුව නැති බවයි. බදුල්ල බන්ධනාගාර බලධාරීන්ද දී ඇත්තේ එම පිළිතුරමය. එසේ නමුත් එම රැඳවියන්ගේ ඥතීන් ඔවුන් බැලීමට ගිය විට දැක ඇත්තේ…
Read Moreලංකාවේ බන්ධනාගාර තුල මැන්ඩෙලා ප්රමිතීන් තියා මූලික ප්‍රමිතීන්වත් නෑ – අම්බිකා සත්ගුණනාදන්
2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලද මෙහිදී සහාය කර ගන්නා ලදි. මෙම ජාතික අධ්‍යයන වාර්තාව මෙහෙය වුයේ එවකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සිටි අම්බිකා සත්ගුණනාදන් මෙනෙවිය විසිනි. ඇය සිය අත්දැකීම් ශ්‍රී ලංකා බන්ධනාගාර මැන්ඩෙලා ප්‍රමීතීන් අනුගමනය කරන්නේද? යන මැයෙන් අයිතිය වෙබ් අඩවිය හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි. බන්ධනාගාර වල තත්ත්වය කෙබඳුද? ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල මැන්ඩෙලා…
Read Moreමනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ රැඳී සිටියදී 2021- 06-26 දා රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවසට කඩා වැදී නිවසේ බඩු භාණ්ඩ කඩා බිඳ දමා අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් තිබුණි. මේ පැහැර ගැනීමත් සමඟ ඔහුගේ දියණිය ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබුණි. පසුව හෙළි වුයේ අසේල සම්පත් මහතාව ගෙන ගොස් තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවය. ඒ මොහුට විරුද්ධව ලැබී තිබු පැමිණිල්ලක් සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අසේල සම්පත් මහතාව පසු දින ඇප මත මුදා හැර තිබුණි. මේ ආකාරයෙන් පොලිස් අත්අඩංගුවට…
Read Moreරැඳවියන්ව විශෝධනයට කලින් බන්ධනාගාර නිලධාරීන් විශෝධනය කළ යුතුයි! – සුදේශ් නන්දිමාල්
අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම පිලිබඳ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතිය සමඟ කළ සංවාදයක් ඇසුරෙනි. බන්ධනාගාරය තුල සිටින රැදවියන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් හා දඬුවම් ලබන සිරකරුවන් ලෙසිනි. රක්ෂිත බන්ධනාගාර ගතවන පුද්ගලයෙකු නම් බන්ධනාගාර ගත කරන අවස්ථාවේදීම වදහිංසනයට ලක් වේ. එමෙන්ම අධිකරණයෙන් දඬුවම් නියම වී බන්ධනාගාර ගත කරන සිරකරුවාද බන්ධනාගාර ගත කරන අවස්ථාවේම වදහිංසනයට ලක් වේ. එසේ කෙරෙන්නේ බන්ධනාගාරය තුලට ඇතුලත් කිරිමට සිටින නිලධාරියාගෙනි. ” උඹේ නඩුව මොකද්ද? ” කියා විමසන ඔවුන් ඇඬුවත්, සිනාසුනත් කම්බුලට පහරක් දී යැවීම…
Read More