හදිසි මිලදී ගැනීම් යටතේ සිදුවූ ඖෂධ මගඩිය
රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 4,000කට පමණ මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ. වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුවේදී එය අනාවරණය වී ඇත.…