CID හිටපු අධ්‍යක්ෂ රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද අධිකරණය නියෝග කර...
Read More

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර විනාශය වැලැක්වීමට වහාම පියවර ගන්න – අභියාචනාධිකරණයෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝග

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට...
Read More

ලංකාවේ අසඩක්ලා සිටීද? – මහේෂ් හපුගොඩ

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'හුණුවටයේ කතාවේ' නටාලියා විසින් කුඩා මයිකල් දාල ගියාට පස්සේ එයාට කාත්කවුරුත් නැති වෙනවා. නර්ස්ල ඇවිල්ල එහෙන් මෙහෙන් බලල...
Read More

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නොපවත්වාගෙන යාමට ගත් තීරණයට සිදුවන්නේ කුමක්ද?

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැර ගෙන...
Read More

විදුලිබල බල මණ්ඩලයේ දූෂිත ගනුදෙනු රැසක් කෝප් කමිටුවේ දී අනාවරණයට

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු පොදු...
Read More

කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් හතර දෙනෙකු කූඩු කෙරේ…

යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීමේ කැඳ දන්සලක් තහනම් කරමින් දුන් උසාවි නියෝගයක් අනුව යමින්...
Read More

ආරච්චිකට්ටුව පොලිසියෙන් දරුවන් තිදෙනකුට අමානුෂිකව පහරදීලා, නිරුවත් කර වීඩියෝත් කරලා..

හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විජයකටුපොත ගම්මානයේ දරුවන් තිදෙනකුට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. විජයකටුපොත ගම්මානයේ සිදුවූ හොරකමක් සම්බන්ධයෙන්...
Read More

රැකියා ඉල්ලමින් රජයට බලකරන උපාධිදාරීන්ට ආදර්ශයක් වූ අග්බෝපුර තරුණයා.             

කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර ( 42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක්...
Read More

අපේ භූමිය. අපේ අනාගතය.

මෙවර ලෝක පරිසර දින ව්‍යාපාරය “අපේ භූමිය. අපේ අනාගතය. පරම්පරාව ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් අපි” යන සටන්පාඨය යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය...
Read More

වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය – ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන

බාලගිරි දෝෂයෙන් පෙළෙන විවාදය ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
රාජපක්ෂලාගේ ප්‍රජා අයිතිය අනතුරේ?
නවතම පුවත්

රාජපක්ෂලාගේ ප්‍රජා අයිතිය අනතුරේ?

රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු…

ඇමරිකාවේ ඉල්ලීම මත ගාසා තීරයට ඉන්ධන සැපයීමට ඊශ්‍රායලයේ එකඟතාව
නවතම පුවත් විදෙස්

ඇමරිකාවේ ඉල්ලීම මත ගාසා තීරයට ඉන්ධන සැපයීමට ඊශ්‍රායලයේ එකඟතාව

වොෂින්ටනයේ ඉල්ලීම මත සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලීටර් 140,000 ක් ලබා දීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මීට පෙර…

වගා හානි සඳහා රක්ෂණ මණ්ඩලයෙන් වන්දි
නවතම පුවත්

වගා හානි සඳහා රක්ෂණ මණ්ඩලයෙන් වන්දි

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ එම වැඩපිළිවෙළ යටතේ ගොවීන් 250 දෙනෙකුට වන්දි…

වැරදි මූල්‍ය කළමනාකරණ කතාව මම පිළිගන්නේ නෑ!
ආර්ථික නවතම පුවත්

වැරදි මූල්‍ය කළමනාකරණ කතාව මම පිළිගන්නේ නෑ!

“වැරදි මූල්‍ය කළමනාකරණය නිසා රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී යැයි ලබා දුන් තීන්දුව පිළිබඳ බොහොම පැහැදිලිව කිව යුතු වෙනවා එම අදහස මම පිළිගන්නේ නැහැ” යැයි හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහනුවර…

යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්!
අවකාශය නවතම පුවත්

යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්!

සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ පරමාදර්ශී යැයි ගත් පුද්ගලයන් ඇස්පනාපිට…

ජනාධිපති රනිල් අයවැය කතාවේ කියන ලෙබනනයේ අවාසනාවන්ත තත්වය කුමක්ද?
ආර්ථික නවතම පුවත්

ජනාධිපති රනිල් අයවැය කතාවේ කියන ලෙබනනයේ අවාසනාවන්ත තත්වය කුමක්ද?

“විපක්‍ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ…

මෙය මැතිවරණ අයවැයක්ද?
ආර්ථික නවතම පුවත්

මෙය මැතිවරණ අයවැයක්ද?

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන සහ ප්‍රාග්ධන වියදම්වල ඇතුලත් කර ඇති රු. බිලියන 450 අයවැය කථාවේ ඇමුණුම් වල සෑම විටම වෙනම ද දක්වා තිබේ. මෙම වෙනම දැක්වීමේ ඉලක්කය මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ…

2023 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
නවතම පුවත්

2023 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

  2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ප්‍රතිඵල ලබා දීමේදී දිස්ත්‍රික් සහ ජාතික කුසලතාවන් මෙවර නිකුත් නොකරන බවයි මාධ්‍ය නිවේදනයක් පලකරමින් විභාග කොමසාරිස්…

නවක හෙද හෙදියන් 2519කට අද දින පත්වීම්
නවතම පුවත්

නවක හෙද හෙදියන් 2519කට අද දින පත්වීම්

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය…

අහිමිවූ බදු ආදායම් අය කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස්
නවතම පුවත්

අහිමිවූ බදු ආදායම් අය කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස්

බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි…