මැතිවරණය අත ළඟ – උසස් වීම් හා ස්ථාන මාරු ජයටම
මේ ගෙවෙන්නේ මැතිවරණ කාල සීමාවකි. සාමාන්‍යයෙන් මැතිවරණ කාල සීමාව තුල රජයේ නිලධාරීන්ගේ කිසිදු උසස් වීමක්, ස්ථාන මාරුවක් සිදු කෙරෙන්නේ නැත. එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. නමුත් මේ දිනවල ජයටම සිදු කෙරෙන්නේද එයමය. එහි විශේෂත්වය වන්නේ…